×

සුප්‍රකට හොලිවුඩ් තරුව ඊසි රයිඩර් හී, පීටර් ෆොන්ඩා ජීවිතයෙන් සමුගනී

'



හොලිවුඩයේ සුප්‍රකට නිර්මාණයක් වූ ඊසි රයිඩර් චිත්‍රපටයේ නිෂ්පාදක මෙන්ම ප්‍රධාන චරිතයකට පණ පෙවූ සුප්‍රකට නළු පීටර් ෆොන්ඩා ඊයේ ජීවිතක්ෂයට පත් විය.
ඒ 79 වන වියේදීය. ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසන පරිදි ඔහු දිගු කාලයක් පෙනහැලේ ඇති වූ පිළිකාවක හේතුවෙන් මෙසේ ජීවිතක්ෂයට පත් විය.
සුප්‍රසිද්ධ බොලිවුඩ් නිළියක් වූ ජේන් ෆොන්ඩාගේ පුත් වන ඔහුගේ පවුල සුපිරි තරු වලින් සමන්විත වූ පවුලකි.‍

Fonda, Jack Nicholson and Dennis Hopper on bikes in a still from the 1969 cult classic Easy Rider


හිපි සංස්කෘතියට ආරම්භයක් සැපයූ  ඊසි රයිඩර් රංගනයත් සමග ඔස්කාර් සම්මානය සදහා ඔහුගේ නම යෝජනා වූ අතර ඊට වසර 30කට පසුද Ulee’s Gold චිත්‍රපටයේ ඔහුගේ රංගනය සදහා හොදම නළුවාට හිමි ඔස්කාර් සම්මානය සදහා ඔහුගේ නම යෝජනා විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි