×

ටොරිවරු අන්ත පරාජයකට මුහුණ දේ; ස්ටාමා අගමැති වීමට නියමිතයි

ඒ අනුව, ශ්‍රීමත් කියර් ස්ටාමා කම්කරු මන්ත්‍රීවරුන් 410ක් සමඟ අගමැති වනු ඇත.


සටහන : සශිකලා මධුෂාණි
ජුලි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මහා බ්‍රිතානයේ පැවති මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය වැඩි ඡන්ද 170 කින් මහ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව, ශ්‍රීමත් කියර් ස්ටාමා කම්කරු මන්ත්‍රීවරුන් 410ක් සමඟ අගමැති වනු ඇත.

කොන්සර්වේටිව් පක්ෂය මන්ත්‍රීවරුන් 131 දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එය ඔවුන්ගේ මෙතෙක් අඩුම සංඛ්‍යාවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි