අයිඩා නැවතත් සැර වෙයි – නිව්යෝක් නගරයේ හදිසි තත්වයක්

පසුගියදා ලුයිසියානා සහ මිසිසිපි වැනි ජනපද හරහා ඇදී ගිය අයිඩා කලාපීය සුළිසුළඟ නිව්යෝක් ජනපදයට ඇතුළු වී තිබේ.