×

ට්‍රම්ප් ට සුදු හුණු ගාමින් කළු තෙල් හලන සිරියානු ජනපති

ඇමරිකාවේ විසි හොඳම ජනපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බව අල්-අසාද් මහතා ප්‍රකාශ කරයි.


සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් මහතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැසසුමට ලක් කොට තිබේ. 

ඇමරිකාවේ විසි හොඳම ජනපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බව අල්-අසාද් මහතා ප්‍රකාශ කරයි.

මෙයට හේතුව වී ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදය අරාබියේ තෙල් සංචිත පිළිබඳ ග්‍රහණය කර ගැනීම පිළිබඳ පවතින උනන්දුව සම්බන්ධයෙන් අවංක අදහස් පළකර තිබීමයි. 

මීට අමතරව, අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායක් අල්-බග්දාදි ඝාතනයට ලක්වීම පිළිබඳ ඇමරිකානු ජනපති ට්‍රම්ප් මහතා කළ නිවේදනය පිළිබඳ තමා විශ්වාස කිරීමට පැකිළෙන බවද සිරියානු ජනපති අල්-අසාද් මහතා ප්‍රකාශ කළේය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි