BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#එක්සත් ජනපදය

ලෙබනන් හා ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව මැදිහත් වන ලකුණු

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති අතර ඔවුන්ගේ ගොඩබිම් දේශසීමාව එක්සත් ජාතීන් විසින් මුර සංචාරයේ යෙදේ.

...

Read More

ඌරාගේ මාලු ඌරාගේ ඇගේ තියා කැපීම හෙවත් අබු අක්ලේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලීම

පලස්තීන ජනාධිපතිවරයා විසින් මෙම සාහසික අපරාධය කුමන්ත්‍රණය කර ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඊශ්‍රායලයට චෝදනා කළ අතර මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය ආරක්ෂා කරමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එක්සත් ජනපදයට දොස් පවරා තිබිණී.

...

Read More

කැපිටල් කෝලාහලය බලයේ රැදී සිටීමට ට්‍රම්ප්ට තිබූ ආත්මාර්ථකාමී ආශාවේ කැඩපතක් බව අනාවරණය වේ.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තේරීම් කාරක සභාවේ ග්‍රීෂ්ම සෘතුවේ අටවන නඩු විභාගය මඟින් අනාවරණය වූයේ ට්‍රම්ප් මහතා නීතිය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ජාතික ආරක්ෂක කාර්ය මණ්ඩලයට එක ඇමතුමක් ලබා දී තත්වය සමතයකට පත් කිරීමට කටයුතු නොකළ බවයි.

...

Read More

ජෝ බයිඩන්ට කොරෝනා

CNN වාර්තා කර තිබුණේ ජනාධිපතිවරයා විසින් ඉදිරි රාජකාරී කටයුතු දුරකතනය හා වීඩියෝ තාක්ෂණය මඟින් කරගෙන යාමට සූදානම් බවයි.

...

Read More

කැපිටල් කෝලාහලය ට්‍රම්ප්ගේ ටුවිට් ප්‍රහාරයක් බව විමර්ශනයෙන් අනාවරණය වේ.

කැපිටල් හිල් හෙවත් අමෙරිකානු සෙනෙට් සභාව පිහිටි ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් උසිගැන්වීමේ චෝදනා මත ට්‍රම්ප්ට එරෙහිව වසරකට ආසන්න කාලයක් විමර්ශනයන් සිදු කරන්නට විය.

...

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නිසා බයිඩන්ගේ දේශගුණික ප්‍රතිපත්තිය නරක අතට

2030 වන විට එක්සත් ජනපදය සිය විමෝචනය අඩකින් කපා හරින බවට ජනාධිපතිවරයා සපථ කර ඇති නමුත් මෙම කොන්ග්‍රසයේ නීති සම්පාදනය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ, මාර්ග බාධක හේතුවෙන් ජනාධිපතිවරයාගේ දේශගුණික ප්‍රතිපත්තතිය අභියෝගයට ලක්ව ඇත.

...

Read More

4th of July හි ඛේදවාචකය (video)

අත්අඩංගුවට පත් 21ක් හැවිරිදි රොබට් ක්‍රිමෝ මේ වන විට මිනීමැරුම් චෝදනා හතක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ.

...

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය ඇමරිකාවේ අනාගතය හැඩගස්වමින් සිටියි.

ජන ජීවිතය සැබවින්ම වෙනස් කිරීමේ බලය දැනට ක්‍රියාත්මක කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.

...

Read More

Roe v. wade පනතට පක්ෂව බයිඩන් අත ඔසවයි.

“මෙය උසාවිය එක්සත් ජනපදයට එල්ල කර ඇති බරපතල, ගැටලුවකි. එම තීරණය විවාහ අයිතිවාසිකම් වැනි වෙනත් විභව ගැටළු සමඟ සම්බන්ධ කරයි. විධායක නියෝග අනුව මට නීත්‍යානුකූලව කළ හැකි සෑම දෙයක්ම මම මගේ බලයෙන් කරන බව මට තදින්ම දැනෙනවා, එසේ කිරීමට ‘ඔවුන්ට ලැබුණු එකම ජනාධිපතිවරයා මමයි’

...

Read More

දේශගුණික අර්බුදයට එරෙහිව සටන් කළ EPAට එරෙහිව ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය මාංචු දමයි.

රටේ බලාගාරවලින් පාරිසරික දූෂක වායු විමෝචනය නියාමනයට පරිසර ආරක්ෂණ ඒජන්සියටEPA ඇති හැකියාවට මාංචු දැමීමයි. එනම් පිරිසිදු වායු පනත ප්‍රතික්ෂප කිරීමයි. මෙය දේශගුණික විපර්යාසයන්ට බලවත් පහරක් බව විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

...

Read More

ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් R.කෙලීට වසර 30ක සිර දඩුවමක්

I Believe I Can Fly සහ Ignition වැනි ජනප්‍රිය ගීත සඳහා ප්‍රසිද්ධ වූ කෙලී අගෝස්තු මාසයේ නැවත වරක් චිකාගෝ හි ළමා ලිංගික රූප සහ බාධා කිරීම් චෝදනා හා ඉලිනොයිස් සහ මිනසෝටා උසාවිවල ලිංගික අපයෝජන චෝදනාවලට ද මුහුණ දීමට නියමිතව ඇත.

...

Read More

Roe v Wade වාරණයට එරෙහිව ඇමරිකානු මුස්ලිම් ප්‍රජාව වීදි බසියි.

බොහෝ දෙනා මෙය හෙලා දකින්නේ ගැහැණියගේ සිරුරේ අයිතිය, සෞඛ්‍ය ආරක්ෂණයේ අයිතිය, සමානාත්මතාවයේ අයිතිය අභියෝගයට ලක් කිරීමක් බවයි.

...

Read More

බාලවයස්කාර දැරියන් ලිංගික ජාවාරම් කළ Ghislaine Maxwell හට වසර 20ක සිර දඬුවම්

“ඇයට සුදුසු සිර දඬුවමක් සලකා බලන විට, ඇය අපයෝජනයට ලක් කළ සහ සූරාකෑමට ලක් වූ බොහෝ කාන්තාවන්ගේ අඛණ්ඩ දුක් වේදනා සැලකිල්ලට ගනී යැයි මම බලාපොරොත්තු වෙමි. ඇය විසින් සිදු කරන ලද අපරාධවල පද්ධතිමය බලපෑම්, අපගේ පවුලේ සාමාජිකයන්, ආදර සහකරුවන් සහ මිතුරන් අපගේ දුක් වේදනා තුළින් රිදවා ඇති ආකාරය ඔබ කිරා මැන බලනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”

...

Read More

බයිඩන්ගේ සවුදි අරාබි සංචාරය ස්ථිරයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ මැද පෙරදිග සංචාරය පිළිබඳ තොරතුරු ධවල මන්දිරය විසින් තහවුරු කර ඇත. ඔහුගේ ප්‍රථම මැද පෙරදිය සංචාරය මෙය වන අතර එහි දී දශක අටක් තිස්සේ එක්සත් ජනපදයේ උපායමාර්ගික හවුල්කරුවෙකු වූ සෞදියේ ඔටුන්න හිමි කුමරුවන මොහොමඩ් බින් සල්මාන් (MBS) හමුවීමටද අපේක්ෂා කෙරේ. මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය පිළිබඳ චෝදනාවන් සෘජුවම එක්සත් ජනපද ඔත්තු […]

...

Read More
error: Content is protected !!
error: Content is protected !!