BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#නවසීලන්තය

නවසීලන්තයේ වර්ෂාධික කාලගුණ තත්වය තවදුරටත් බලපැවැත්වෙන බවට අනතුරු ඇඟවේ.

ඔටාගෝ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ භූගෝලීය කථිකාචාර්ය ආචාර්ය ඩැනියෙල් කිංග්ස්ටන් පැවසුවේ, දේශගුණික විපර්යාස හේතුවෙන් වායුගෝලය උණුසුම් වන විට එය වැඩි තෙතමනයක් රඳවා තබා ගනු ලබන හෙයින් මෙවැනි අධික වර්ෂාපතනයක් ඇතිවීමේ සම්භාවිතාව වැඩි බවයි.

...

Read More

දරු ප්‍රසූතියට පාපැදියෙන් පැමිණි නවසීලන්තයේ කාන්තා ඇමතිනිය

නවසීලන්තයේ කාන්තා කටයුතු භාර ඇමතිනිය ජුලී ජෙන්ටර් (Julie Genter) දරු ප්‍රසූතියට මුහුණ දීම සඳහා රෝහලට පැමිණියේ සිය සහකරු ද සමග පාපැදියෙනි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!