BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#යුක්රේන යුද්ධය

උතුරු කොරියාව රුසියාවට ආයුධ සැපයීම පිළිබඳ චෝදනාවන් ප්‍රතික්‍ෂප කරයි

රුසියානු නායක පුටින් ප්‍රකාශකර තිබුණේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගනිමින් සතුරු මිලීටරි හමුදාවන්ගේ තර්ජන සහ ප්‍රකෝප කිරීම් ව්‍යර්ථ කිරීමට දෙරට අතර උපායමාර්ගික සහ උපායශීලී සහයෝගීතාව, වර්ධනය කර ගත යුතුව ඇති බවයි.

...

Read More

රුසියාව සහ චීනය ආරක්ෂක සබඳතා පුළුල් කිරීමට සැරසේ

චීනය සහ ඉන්දියාව රුසියාවේ තෙල් හා ගෑස් ආනයනය වැඩි කර ඇති අතර, යුක්රේනයේ ක්‍රියා සම්බන්ධයෙන් පනවා ඇති බටහිර සම්බාධක සමනය කිරීමට රුසියාවට සහය දක්වමින් සිටියි.

...

Read More

”එපා එපා, න්‍යෂ්ටික අවි එපා” බයිඩන් පුටින්ගෙන ඉල්ලයි.

යුක්රේනය තව දුරටත් තම හමුදාව පීඩනයට ලක් කරන්නේ නම් මොස්කව් වඩාත් බලවත් ලෙස ප්‍රතිචාර දක්වන බවට පුටින් අනතුරු අඟවා ඇත. මේ හේතුවත් සමඟ කුඩා න්‍යෂ්ටික හෝ රසායනික අවි වැනි සාම්ප්‍රදායික නොවන ක්‍රම භාවිතා කළ හැකි බවට ලෝක බලවතුන් අතර කනස්සල්ල ඇතිව තිබේ.

...

Read More

විදුලි පරිභෝජනය 5%කින් කපා හැරීමට යුරෝපා සංගමය පියවර ගනියි

යුක්රේන යුද්ධය හේතුවෙන් හා ගෑස් හා විදුලිය හිගයකින් පීඩා විඳින පාර්භෝගිකයන්ගෙන් ලාභ ලැබීමට බල ශක්ති සමාගම් කටයුතු කිරීම වැලැක්වීම මින් අපේක්ෂා කෙරේ.

...

Read More

ඩාරියා ඩුගින්ගේ මරණය සම්බන්ධයෙන් යුක්රේනයට චෝදනා.

රුසියාවේ FSB අංශය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ යුක්‍රේන විශේෂ සේවා විසින් ජූලි මස මැද සිට මෙම බෝම්බ ප්‍රහාරය සූදාන්ම් කළ බවත් පුටින්ගේ ”මොළය” වශයෙන් හඳුන්වන ඇලෙක්සැන්ඩර් ඩුගින් මේ වෙනුවෙන් ඉලක්ක වූ බවත්ය.

...

Read More

න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුව හොත් බිලියන පහකට අධික පිරිසක් මිය යා හැකි බව නව අධ්‍යන වාර්තාවකින් හෙළි වේ.

පූර්ණ පරිමාණ න්‍යෂ්ටික ගැටුමක් ඇතිවුව හොත් වසර තුනත් හතරත් අතර ගෝලීය සාමාන්‍ය කැලරි නිෂ්පාදනය 90% කින් පමණ පහත වැටෙණු ඇත. බෝග අස්වැන්නේ දැවැන්ත පහත වැටීම හේතුවෙන් වසර දෙකක් ඇතුළත බිලියන ගණනක් ජනයා කුසගින්නෙන් මිය යනු ඇත එය සමස්ත ලෝක ජනගහනයෙන් 75% පමණ වේ.

...

Read More

ග්‍රීසියට ගුවන් යානයක් කඩා වැටේ. මඟීන් පිළිබඳ කිසිදු තොරතුරක් තවමත් අනාවරණයව නොමැත.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ හතක් පමණ යොදවා ඇති අතර අඛන්ඩ පිපිරීම් හේතුවෙන් ඔවුනට තවමත් කඩා වැටුණ යානය සමීපයට යාමට නොහැකි වී ඇත. ඒ අනුව මෙහි අනතුරුදායක ද්‍රව්‍යක් ප්‍රවාහණය කරන්නට ඇති බව රොයිටර් වාර්තා කර තිබේ.

...

Read More

පසුගිය පැය 24 තුළ යුක්රේනයට ගුවන් ප්‍රහාර 34ක් ; මොස්කව් ප්‍රහාරවල විරාමයක් නැත.

මෙහිදී ඩොනෙට්ස්ක් නගරයේ Chasiv Yar වෙත එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 15 මරණයට පත්ව ඇති අතර නිවාසවල සිර වී සිටින පිරිස දුසිම් ගණනක් වන බව මාධ්‍ය නිවේදනය කර තිබේ.

...

Read More

මම ජොන්සන්ට ජොන්සන් මට ; සෙලෙන්ස්කි හැඬූ කඳුලින්

බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමත් සමඟ දුරකතනයෙන් ඇමතූ සෙලෙන්ස්කි තමාගේත් සිය රටේත් ශෝකය ප්‍රකාශ කළ බව කියැවේ. වඩාත් දුෂ්කරම කාල වලදී ලබා දුන් සහයෝගය පිළිබඳ සෙලෙන්ස්කි ස්තූති කර ඇත.

...

Read More

සර්ප දූපතට ෆොස්පරස් බෝම්බ හෙළූ බවට යුක්රේනයෙන් රුසියාවට චෝදනා

ක්‍රිමියානු අර්ධද්වීපයේ සිට රුසියාව  Su-30 ප්‍රහාරක ජෙට් යානා දෙකකින් ගිනි අවුලුවන පොස්පරස් උණ්ඩ යොදා ගනිමින් රුසියාව ප්‍රහාර එල්ල කළ බවට යුක්රේන හමුදාව චෝදනා කර තිබේ.

...

Read More

පුටින් නේටෝවේ ‘අධිරාජ්‍ය අභිලාෂයන්’ හෙළා දකියි

” මීට පෙර කිසිදු තර්ජනයක් නොතිබූ බව ඔවුන් තේරුම් ගත යුතුය, දැන්, හමුදා භට කණ්ඩායම් සහ යටිතල පහසුකම් එහි යොදවා ඇත්නම්, අපට කාරුණිකව ප්‍රතිචාර දැක්වීමට සිදු වන බව, අපට තර්ජනයක් ඇති ප්‍රදේශවලට එම තර්ජන ඇති කිරීමට සිදුවනු ඇත,”

...

Read More

යුක්රේන යුද්ධය වසර ගණනාවක් පැවතිය හැකී; NATO සංවිධාන ප්‍රධානී

පසුගිය දා රුසියනු හමුදාවන් යුක්රේණයේ නැගෙනහිර කලාපයට ප්‍රහාර එල්ල කරන විට සෙලෙනෙස්කි නැවත වරක් ලෝක බලවතුන්ගෙන් නොසැලෙන සහයෝගයක් ඉල්ලා සිටින්නට විය. ඒ අනුව ඇමරිකාව හා බ්‍රිතාන්‍යයෙන් යහපත් ප්‍රතිචාරයන් ලැබුණා පමණක් නොව රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමත් නවීන ආයුධ ලැබීමත් සිදුවිය. තත්වය මෙලෙසින් පවතින හෙයින් මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පැවසුවේ යුද්ධයේ පිරිවැය ඉහළ මට්ටමක පවතින නමුත් වසර ගණනාවක් […]

...

Read More

සෙලෙනෙස්කි පෙරටුගාමී නගර වෙත

රුසියා – යුක්රේන යුද්ධය මේ වන විට  දිනෙන් දින නව පුවත් මවමින් තිබේ. යුක්රේන ජනපති වොලඩමීර් සෙලෙන්ස්කි ඊයේ දින අගනුවරින් පිටත්ව පෙරටුගාමී ඉදිරිපෙළ නගර දෙකක් වන Mykolaiv සහ Odesa හි සංචාරයක නිරතව ඇත. ඔහු මෙහිදී හානියටපත් නගර පරික්ෂා කරමින් සිය සොල්දාදුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ විමසා බැලූ බව යුක්රේන රජය නිවේදනය කරයි.  කළු මුහුදු වෙරළ තීරය ආරක්ෂා […]

...

Read More

රුසියාවට එරෙහි පළමු යුධ අපරාධ නඩුවේදී 21 හැවිරිදි සොල්දාදුවා සමාව අයැදිමින් ජීවිතාන්තය දක්වා හිරේට..

රුසියාවට එරෙහිව යුක්රේනය විසින් ගොනු කළ පළමු යුධ අපරාධ නඩුව පිළිබඳ මීට පෙර අප විසින් තොරතුරු ගෙනැවිත් ඇත.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!