BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#රුසියා යුක්රේන යුද්ධය

පුටින් යක්ෂාවේස වෙයි. යුක්රේනයට පිට පිට මිසයිල 75ක්

මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ සෙනසුරාදා රුසියාව ඈඳාගත් ක්‍රිමියානු අර්ධද්වීපයට සම්බන්ධ කරන පාලමට එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස යුක්රේන බලශක්ති, මිලිටරි සහ සන්නිවේදන යටිතල පහසුකම්වලට එරෙහිව තම රට දිගු දුර මිසයිල දියත් කළ බවයි.

...

Read More

නේටෝ රටවල් නවයක ජනාධිපතිවරු යුක්රේනයට මිලිටරි ආධාර වැඩි වශයෙන් ලබා දෙන මෙන් නේටෝවෙන් ඉල්ලයි.

එමෙන්ම මෙම ප්‍රකාශය මඟින් ආක්‍රමණශීලී අපරාධ කරන සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන එන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා ඇත.

...

Read More

යුක්රේනය තුළ රුසියාවේ ක්‍රියා කලාපය පිළිකුල් සහගතයි- ජෝ බයිඩන්

ඊයේ(21) දිනයේදී එක්සත් ජාතීන්ගේ රැස්වීමේ දී දේශගුණික විපර්යාසයන්, ලෝක ආහාර අර්බුදය, න්‍යෂ්ටික අවි භාවිතාව මෙන්ම රුසියානු යුද්ධය ජනප්‍රිය මාතෘකා විය..

...

Read More

රුසියානු යුධවිරෝධතාකරුවන් අත්අඩංගුවට

බොහෝ රුසියානුවන් පුටින්‌ගේ මතය අනුමත කරන අතර රුසියාවේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව සහතික කිරීම සඳහා බලමුලු ගැන්වීම අවශ්‍යතාවය අවධාරණය කරමින් සිටියි.

...

Read More

රුසියානු හමුදා අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිදහස් කෙරේ.

ඔවුන් සිර කරුවන් වශයෙන් රඳවා ගනිමින් බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගනිමින් විවිධ වද හිංසාවන්ට ලක් කර ඇත.

...

Read More

තායිවානය සම්බන්ධයෙන් බයිඩන්ගේ දිව දෙකේ කතා

බයිඩන්ගේ මෙම පරස්පර විරෝධී අදහස් හේතුවෙන් දේශපාලන විචාරකයන් කලාපීය ස්ථාවරත්වය කඩාකප්පල් කර තායිවාන බෙදුම්වාදය දිරිමත් කරන බවට එක්සත් ජනපදයට චෝදනා කරමින් සිටියි.

...

Read More

යුක්රේනයේ Izyumහි අසලින් මෘත දේහ 445ක්ට අධික සමූහ මිනීවලක් සොයා ගැනේ (photos)

යුක්රේන පොලිසිය පවසන්නේ මෙම ස්ථානයේ නව සොහොන් 445 ක් ඇති නමුත් සමහර මළ සිරුරු එකකට වඩා ඇති බවයි. මිය ගිය අය අතර සිවිල් වැසියන්, කාන්තාවන් සහ ළමුන් සිටින බවට වාර්තා වේ.

...

Read More

”ආයුබෝවන් යුක්රේන වැසියනි, අපි රුසියාවෙන්” – පුටින්ගේ යුධ සැළසුම් වෙනස් නොවන ලකුණු

මෙම සමුළුව චීනය, රුසියාව, ඉන්දියාව, පකිස්ථානය, තුර්කිය සහ ඉරානය ඇතුළු රටවල් කිහිපයක නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත් අතර “මහා පරිමාණ දේශපාලන වෙනස්කම් පසුබිමට එරෙහිව” ක්‍රියාත්මක විය.

...

Read More

යුරෝපයට ගෑස් සපයන Nord Stream 1 නල මාර්ගය දින නියමයකින් තොරව වැසේ

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් පසු පනවන ලද බටහිර සම්බාධකවලට පළිගැනීමක් ලෙස බලශක්ති සැපයුම් ආර්ථික අවියක් ලෙස භාවිතා කරන බවට රුසියාවට එල්ලවන චෝදනා ඔවුන් ප්‍රතික්ෂප කර තිබේ.

...

Read More

රුසියාව විසින් යුරෝපයට ගෑස් සපයන ප්‍රධාන නල මාර්ගය Nord Stream 1 වසා දැමේ

පුටින්ගේ ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ බටහිර සම්බාධක රුසියානු යටිතල ව්‍යුහයට හානි කිරීමෙන් ඇති වන තාක්ෂණික ගැටලු හේතුවෙන් රුසියාව නල මාර්ගයෙන් ගෑස් සැපයීම අත්හිටවූ බවයි.

...

Read More

එක්සත් රාජධානියේ සිටින යුක්‍රේන සරණාගතයින් 50,000කට නිවාස අහිමි වන ලකුණු

මේ සම්බන්ධයෙන් විචාරකයන් අදහස් දක්වා තිබුණේ බලශක්ති බිල්පත්, උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාත ඉහළ යාම ඇතුළු පීඩන එකතුවක් නිසා මෙම අගය තවත් වැඩි විය හැකි බවයි.

...

Read More

සෙලෙන්ස්කි වෙනුවෙන් බයිඩන්ට කිරි එරේ. ඩොලර් බිලියන තුනක් වටිනා නව පැකේජයක් යුක්රේනයට

ඇමරිකාව විසින් කියෙව් වෙත යවන ලද ඇමරිකානු ආරක්ෂක ආධාරවල විශාලතම මූල්‍ය දායකත්වය මෙය වන බව බයිඩන් ප්‍රකාශ කර තිබේ.

...

Read More

Zaporizhzhia න්‍යෂ්ටික සංකීර්ණයට ප්‍රවේශ වීමට රුසියාවෙන් අවසර

මෙවැනි ඉතා අස්ථාවර සහ බිඳෙනසුලු තත්වය තුළ, ලෝකයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයක ආරක්ෂාව අනතුරට පත් කළ හැකි නව ක්‍රියාමාර්ගයක් නොගැනීම ඉතා වැදගත් බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රෝසි මෙහිදී පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!