BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Afghanistan

ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ භූකම්පාවකින් 08 දෙනෙකු මරුට!

ඇෆ්ගනිස්ථානයේ ඊසාන දිග කලාපයේ හටගත් රිච්ටර් මාපකයේ 5.3 ලෙස සටහන් වූ භූකම්පාවකින් පුද්ගලයන් 08 දෙනෙකු වත් ජීවිතක්ෂයටපත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

...

Read More

ජනතාවට ආධාර කරන්න මූල්‍ය හැකියාවක් නැහැ. කරුණාකර ජාත්‍යන්තර සහය දෙන්න – තලෙයිබාන්වරු ඉල්ලයි

ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතට බලපෑ රිච්ටර් මාපාංක 6.1ක ප්‍රබල භූ කම්පනයෙන් පසු තත්ත්වය කළමනාකරණය කර ගැනීමට එරට තලේබාන් සංවිධානය ජාත්‍යන්තර සහය ඉල්ලා තිබේ.

...

Read More

TV එකේ හිටියට කමක් නෑ – මූණ වහගනිල්ලා! – නවතම තලෙයිබාන් නියෝගය

ඇෆ්ගනිස්ථානය තලෙයිබානයට නතු වීමට පෙර ගෙවී ගිය වසර 20 තුළ ‘ස්ත්‍රීන්ගේ රූපවාහිනිය’ වැනි සංකල්ප පවා එරට ක්‍රියාත්මක විණි.

...

Read More

මූණ පුරා රැවුල නැත්තං රාජ්‍ය සේවය තහනම් !

මුහුණ පුරා රැවුල වවාගෙන නොසිටින පුද්ගලයන් රාජ්‍ය සේවයෙන් නෙරපා හැරීමට ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් සංවිධානය තීරණය කර තිබෙනවා.

...

Read More

වකුගඩු විකුණා අවසන් – දැන් දරුවන් විකුණමු ද? 

ස්කයි නිව්ස් කණ්ඩායම, ඇෆ්ගනිස්ථානයේ හෙරත් පළාතේ සිදුකළ ඇසින් දුටු සාක්ෂි සහිත ගෂණාත්මක විමර්ශනය

...

Read More

ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර

ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය අංශයේ සේවකයින් දස දහස් ගණනකට ලබා දීමට තිරිඟු පිටි ලබා දීමේ වැඩසටහන පුළුල් කරන බව තලේබාන් සංවිධානය පවසා තිබේ.

...

Read More

තලේබාන් ධජය යට පන්තිකාමරයට යළි පියමැනීමට අරගල කරන ඇෆ්ගන් දැරිවියන්..

ඇෆ්ගනිස්ථානය තලේබාන් පාලනයට නතුවීමත් සමඟ එරට පැවති බටහිර නැඹුරු සමාජ ක්‍රමය මුළුමනින්ම උඩුයටිකුරු කරමින් වෙනමම රාජ්‍ය යාන්ත්‍රණයක භූමියක් බවට පත්විය.

...

Read More

සංගීතය ඇලජික් ඇෆ්ගනිස්තානය

නැඟෙනහිර ඇෆ්ගනිස්ථානයේ මංගල උත්සවයකට තලේබාන්වරුන් ලෙස හඳුන්වා ගත් තුවක්කුකරුවන් කඩාපැන එහි සංගීතය වාදනය කිරීම නැවැත්වීමට බල කර වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

...

Read More

බෝඩරයේ කුණු වෙන ඇෆ්ගනිස්ථානයේ දෙළුම්

ඇෆ්ගනිස්ථානයට ‘දෙළුම් රට‘ (“the country of the pomegranate fruit”) යැයි කියූ යුගය දැන් නිමා වෙමින් තිබේ. තලෙයිබාන් පාලනය තුළ උදා වී තිබෙන්නේ ඒ දෙළුම්, දේශසීමා අද්දර තොග පිටින් කුණු වී යන යුගයයි.

...

Read More

තලෙයිබානයේදී මවක් වීම…!

තලෙයිබානයේදී දරුවෙකු ප්‍රසූත කිරීමේ අත්දැකීම කුමක් වැනිදැයි රාබියාගෙන් අසන්න…

...

Read More

ඇෆ්ගනිස්ථානයේ ප්‍රචණ්ඩත්වයට ලක්වන සමරිසියන් රැකගැනීමට සියලු රජයන් වෙත කෙරෙන ආයාචනයයි!

ඇෆ්ගනිස්ථානයේ ජීවත් වන එල්ජීබීටීඅයිකිවු ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුවන ද්වේශ සහගත ක්‍රියාවන් සහ පීඩාවන් පිළිබඳව ආසියාවේ විශාලතම එල්ජීබීටීඅයිකිවු ව්‍යාපාරය වන ILGA Asia සංවිධානය සහ Stonewall සංවිධානය ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් සියලු රජයන් සහ මානුෂීය ව්‍යාපාරයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

...

Read More

ඇෆ්ගනිස්ථානයේත් චීනය වරායක් හදන පෙර නිමිති : කෝවිඩ් වැක්සින් මාත්‍රා මිලියන 3 ක් සමග කන්න අඳින්නත් දෙන්න පොරොන්දු

ඇෆ්ගනිස්ථානයට ඩොලර් මිලියන 31 ක් වටිනා ආහාර ද්‍රව්‍ය සහ කෝවිඩ් එන්නත් පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබෙනවා.

...

Read More

ඇෆ්ගනිස්ථානයේ ‘අපරාජිත නිම්නය‘ තුළ තලෙයිබාන් දරුණු සටන්

ඇෆ්ගනිස්ථානයේ අපරාජිත නිම්නය යැයි නම් ලද පන්ජ්ෂීර් නිම්නය තුළ තලෙයිබාන් සටන්කාමීන් සහ තලෙයිබාන් විරෝධී සටන්කරුවන් අතර දරුණු සටන් හටගෙන ඇත.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!