BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#AstraZeneca

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකට මට්ටු නොවන ඔමික්‍රෝන් බූස්ටර් එන්නතෙන් පසුබසින ලකුණු!

මේ පිළිබඳ පැහැදිලි දත්ත ලබා ගැනීමට සති කිහිපයක් ගත වනු ඇති බව ද එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සිය නිවේදනය හරහා ප්‍රකාශ කරයි.

...

Read More

බ්‍රිතාන්‍යයේ දෛනික කෝවිඩ් ආසාදන ගණන 50,000 පනිද්දී වැක්සින් මාත්‍රා දෙකම ගත් සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා!

එක්සත් රාජධානියේ දෛනික කෝවිඩ් ආසාදන සංඛ්‍යාව 2021 ජනවාරි මාසයෙන් පසු ප්‍රථම වතාවට පණස් දහස ඉක්මවා ගියේය.

...

Read More

ඇස්ට්‍රාසෙනෙකා ආරක්ෂිතයි අවස්ථාව ලද සැණින් එන්නත ලබා ගන්න – බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ගෙන් සහතිකයක්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ආරක්‍ෂිත එන්නතක් බව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා පවසා තිබේ. 

...

Read More

නෙදර්ලන්තයත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුවයි

නෙදර්ලන්තයද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුවා තිබේ.

...

Read More

ඇස්ට්‍රාසෙනෙකා එන්නතට ඔස්ට්‍රේලියාවත් අවසර දෙයි

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නත්කිරීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා එන්නතට ඕස්ට්‍රේලියාව ද අනුමැතිය ලබාදී තිබේ.

...

Read More

දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය අත්හිටුවයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත භාවිතා කිරීම දකුණු අප්‍රිකානු බළධාරීන් විසින් අත්හිටුවා තිබෙනවා.

...

Read More

AstraZeneca එන්නතේ ඉන්දියානු නිපැයුම් අපනයනය සපුරා තහනම්

දිළිඳු රටවලට ලබාදීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය AstraZeneca එන්නත් මිලියන 300 – 400 අතර ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානමින් සිටී.

...

Read More

කොරෝනාවට එරෙහිව ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍ය අනුමැතිය දෙයි

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් නිපදනවා ලද මෙම ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමස්ත බ්‍රිතන්‍ය වැසියන් වෙතම ලබා දීමය හැකි බවද මැට් හැන්කොක් මහතා ප්‍රකාශ කර තිබේ. 

...

Read More

ජයග්‍රාහී සූත්‍රය සොයාගැනීමත් සමග වසංගතයේ ගෝලීය බලාපොරොත්තුව ඔක්ස්ෆර්ඩ් වැක්සිනය යි.

ෆයිසර් – බයොන්ටෙක් එන්නතටත් කලින් ලෝකයේ මහත් කතා බහට ලක් වූ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා එන්නත වැඩිදුර පර්යේෂණවලට යොමු කර ඇති අතර, එහිදී එම එන්නතේ ‘ජයග්‍රාහී සූත්‍රය‘ (winning formula)  සොයාගෙන ඇතැයි සිතන බව සමාගමේ ප්‍රධානියා පැවසුවේය.

...

Read More

‘ප්‍රතිශක්තිකරණ ජාතිකත්වය‘ – ‘‘Vaccine Nationalisation‘‘ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අලුත් යෙදුමක් – අලුත් අනතුරු ඇඟවීමක් !

COVID-19 vaccine nationalization හෙවත් කොවිඩ්-19 ‘ප්‍රතිශක්තිකරණ ජාතිකත්වය‘ක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටියි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!