BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Bangladesh election

288-7 ක් ලෙස ෂේක් හසීනා 3 වන වරටත් බංග්ලාදේශයේ අගමැතිනිය වෙයි

දැඩි ප්‍රචණ්ඩක්‍රියා මධ්‍යයේ, ලක්ෂ 6 ක මුරකාවල් මැද පැවැත්වූ බංග්ලාදේශ මහමැතිවරණයේ ජය අගමැතිනී ෂේක් හසීනාගේ අවාමි ලීගය වෙත හිමිව තිබේ.

...

Read More

මැතිවරණයට දින දෙකක් තිබියදී බංග්ලාදේශය අන්තර්ජාලය තහනම් කරයි.

බංග්ලාදේශ දුරකථන නියාමන කොමිසම විසින් නිකුත් කරන ලද විධානයකට අනුය දුරකථන සමාගම් හතරකට සිය සේවා දායකයන් වෙත ලබා දෙන 3G සහ 4G පහසුකම් නවතා දමන්නට සිදු විය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!