#CIA
විලියම් බර්න්ස් මීට ඉහත ඩිමොක්රටික් මෙන්ම රිපබ්ලිකන් යන පක්ෂ දෙකෙහිම පාලනාධිකාරිය නියෝජනය කළ තැනැත්තෙකි.
... Read MoreCIA මෙහෙයුමක් ලෙසින් ඉරානයේ අංක එකේ ජනරාල් ක්වාසම් සොලෙයිමනී මරා දැමීම නිසා CIA හෙවත් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය ලෝකයේම කතා බහට ලක් වුවත්, CIA සංවිධානයේ නිරුවත හෙළි කළ ඔත්තුකරුවෝ ද එම සංවිධානය තුළම සිටිති.
... Read Moreඋතුරු කොරියානු ඒකාධිපති කිම් ජොන්ග්-උන් ගේ මිය ගිය වැඩිමහල් සොයුරු කිම් ජොන්ග්-නම් CIA ඔත්තුකරුවකු බවට විදෙස් ජර්නලයක් වාර්තා කරයි.
... Read Moreතුර්කියේ සෞදි තානාපති කාර්යාලයේදී අමානුෂික ලෙස ඝාතනය කළ සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය හෙවත් CIA විසින් පැවැත්වූ විමර්ශනයේ නිගමනය වී තිබෙන්නේ සෞදි කුමරු මොහොම්මද් බින් සල්මාන් විසින් ඒ සඳහා අණ දී ඇති බවයි.
... Read More