BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Emmanuel Macron

කොරෝනා මැද මැක්‍රෝන් ගෙන් ‘සමහර දේශපාලුවන්ට’ කනේ පහරක්!

ප්‍රංශ ජනාධිපතිවරයා ගේ මෙම ක්‍රියාව මහජන සෞඛ්‍යය අභිබවා මැතිවරණ ප්‍රමුඛ කොට ගත් ‘සමහර’ රටවල ‘සමහර’ දේශපාලුවන්ට කනේ පහරක් වනු ඇත.

...

Read More

ආගමක් විවේචනය ‌හෝ අපහාසය අපරාධ වරදක් නොවේ – ප්‍රංශ ජනපති මැක්‍රොන්

ආගමක් විවේචනය කිරීමට පුද්ගලයාට ඇති අයිතිය ප්‍රංශ ජනපති තහවුරු කරයි.

...

Read More

යුරෝපීය පාර්ලිමේන්තු අරමුදල් වංචාවට ප්‍රංශ ජනපති‌‌ග‌ේ සගයකු සැකයි?

ප්‍රංශ නීතියට අනුව, යම් වරදකට සැකකරුවකු විධිමත් පරීක්ෂණයකට නතු කිරීම නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂියක් ස‌ේ සලකනු ලබයි. 

...

Read More

ඇමසන් විනාශය ”ජාත්‍යන්තර අර්බුදයක්” ජනපති මැක්‍රොන් G7 රටවල අවධානය යොමු කරයි

ප්‍රංශ ජනපති යටත්විජිතවාදී මනසකින් දේශපාලනික වාසි ගන්නට හදනවා – බොල්සොනාරෝ කියයි.

...

Read More

ඉරානය 2015 JCPOA න්‍යෂ්ටික ගිවිසුමෙන් ලබා දුන් පොරොන්දු ඉටුකිරීමට සැරසෙයි

ඉරාන ජනාධිපති හසන් රොවුහානි ඉස්ලාමීය ජනරජය 2015 න්‍යෂ්ටික ගිවිසුම යටතේ පැවති සිය පොරොන්දු ඉටු කිරීමට සූදානම් බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හට පවසා ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

...

Read More

නෝට්‍ර ඩෑම් දෙවු මැදුර වඩාත් අලංකාරව පිළිසකර කරන බවට ජනපති මැක්‍රෝන්ගෙන් ප්‍රතිඥා!

ඔහු ඒ සදහා ඉල්ලා ඇත්තේ වසර 5ක කාලයකි. නමුත් විශේෂඥයන්ගේ මතය වන්නේ එ සදහා අඩුම තරමේ දශකයක කාලයක්වත් ගත වනු ඇති බවයි.

...

Read More

ප්‍රංශයේ වයස 15ට අඩු දරුවන්ට පාසලේදී ජංගම දුරකථන භාවිතය තහනම්!

වයස අවුරුදු 15 ට අඩු ප්‍රංශ දරුවන්ට කිසිම අවස්ථාවක පාසලේදී ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර තිබේ. මෙය ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් ලබාදී තිබූ ඡන්ද පොරොන්දුවක් ඉටුකිරීමක් ද වේ.

...

Read More

කහ බැනියම්කරුවෝ පැරිසිය වටලති

පිට පිට සිව්වැනි සති අන්තයටත් ඊයේ (8) පැවති උද්ඝෝෂණ සඳහා කහ බැනියම්කරුවන් 125,000 දෙනෙකුට අධික සංඛ්‍යාවක් වීදි බැස සිටියහ.

...

Read More

ප්‍රංශයේ ඉන්ධන බද්ද නිසා 260කට වඩා අත්අඩංගුවේ

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් හඳුන්වා දුන් ඉන්ධන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් පැරිස් අගනුවරට රැස් වූ විරෝධතාකරුවන් අතරින් 260 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!