#europe
පාරිසරික ප්රමිතීන් ඉහළ නැංවීමේ ක්‍රම උපායක් ලෙස ඇඳුම් නවීකරනය කිරීමට සහ වඩා කල් පවතින බවට පත් කිරීමට නව ක්‍රමවේදයක් පිලබඳව යෝජනාවක යුරෝපා සංගමය පසුගිය බදාදා නිවේදනය කරන්නට විය.
... Read More”දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ එළැඹුණු අඳුරුතම හෝරාව මෙයයි” යැයි යුරෝපා කොමිසමේ උප සභාපතිවරයෙකු සහ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රධානියෙකු වන ජෝසප් බොරෙල් පැවසීය.
... Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් වෛද්‍ය හෑන්ස් ක්ලූග් ජිනීවා නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙය ප්‍රකාශ කර තිබේ.
... Read Moreකොරොනා ආසාදිතයින් සම්ප්‍රේෂණ අනුපාතය අඩු නොවන්නේ නම් නත්තල් සමයේදී ව්‍යාපාර වසා දැමීමට සිදුවනු ඇතැයි උතුරු අයර්ලන්තයේ අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා තිබේ.
... Read Moreලබන වසන්ත සෘතුව වන විට යුරෝපයේ මිලියන භාගයක් කෝවිඩ්වලින් මිය යාවි ! – WHO අනතුරු අඟවයි
සිව්වැනි කෝවිඩ් රැල්ලට ප්‍රතිචාර ලෙස ලොක්ඩවුන් සහ සංචරණ සීමාවන් පැනවීමට එරෙහිව නෙදර්ලන්තය ප්රමුඛ යුරෝපයේ රටවල් ගණනාවක උද්ඝෝෂණ හටගෙන තිබේ.
... Read Moreයුරෝපයේ මේ වන විට කෝවිඩ් 4 වැනි රැල්ල සීඝ්රයෙන් පැතිරෙමින් යන අතර, ලොක්ඩවුන් සීමාවන් පැනවීම කඩිනමින් ආරම්භ කර තිබේ.
... Read Moreමරණයේ සහ රෝගාතුර බවේ එක් රැල්ලක් මැඩලූ යුරෝපයට, දැන් වූයේ කුමක්ද, කළ යුත්තේ කුමක්ද යනාදී ප්‍රශ්න රැසක් ඉදිරිපත් කරමින් දෙවැනි කොරෝනා වයිරස් රැල්ලකට ද මුහුණ දෙන්නට සිදුව තිබේ.
... Read Moreජර්මනියේ කොරෝනා වෛරස් තහනමට එරෙහි විරෝධතා අතරතුර බර්ලිනයේ පොලීසිය විසින් පෙලපාලිකරුවන් 300 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සාමකාමී පෙලපාලි සඳහා 38,000 ක් පමණ ජනතාව නගරයේ වීදි බැස සිටියහ.
... Read Moreභාෂා සියයකට අධික සංඛ්‍යාවකට පරිවර්ථනය වූ ඇස්ටරික්ස් කථා මාලාවේ කථා රචක රෙනේ ගොස් කින් හා ඇස්ටරික්ස් එක්ව කටයුතු කිරීම ඇරඹුවේ 1951 වසරේදීය.
... Read Moreඇල්බේනියාව, චෙක් ජනරජය, ග්‍රීසිය, සහ බ්‍රිතාන්‍ය මෙසේ යළිත් සරම්ප රොගීන් වාර්ථාවූ රාජ්ය්යන්ය.
... Read Moreතෙරේසා මේ විශ්වාසභංගයෙන් බේරෙයි. විපක්ෂ නායකයා දුෂ්ටයා වෙයි.
... Read Moreයුරෝපාකරය මේ වන විට රත් වෙමින් යන පෝරණුවක් බඳු ය. තවත් තාප තරංගයකට (හීට් වේව්) එය මේ වන විට නතුව තිබේ. කාලගුණ විශේෂඥයන් පවසන්නේ යුරෝපයේ එදා මෙදා තුර වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ඉදිරි දිනවලදී වාර්තා වීමට නියමිත බවයි.
... Read More