#FRANCE
2015 න්‍යෂ්ඨික අවි පාලනය කිරීමට අදාළව රටවල් කිහිපයක එකඟාතවය මත එළඹුනු ගිවිසුම (JCPoA) ඉරානය විසින් නැවත වරක් උල්ලංඝනය කර ඇති බවට චෝදනා නැඟෙයි.
... Read Moreප්‍රංශ ජනාධිපතිවරණයේ ජය නැවත වරක් එමානුවෙල් මැක්රෝන් ලබා ගැනීමට සමත්ව තිබේ.
... Read Moreයුක්රේන අර්බුදය විසඳා ගැනීම සඳහා ප්‍රංශ ජනාධිපති එමැනුවෙන් මැක්රෝන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
... Read Moreමෙම මළ මසුන් කියාපාන්නේ අත ළඟ එන පාරිසරික විපතක්ද?
... Read Moreප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්, එන්නත්කරණය ප්‍රතික්ෂේප කරන අය පිළිබඳ දැඩි ලෙස කෝපයට පත් ව සිටියි.
... Read Moreතවත් කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන් හඳුනාගෙන තිබෙනවා. බී. 1.640.2 හෙවත් IHU ලෙස දැනට නම්කර ඇති මෙම ප්‍රභේදය පළමුවරට එරටින් හඳුනාගෙන තිබෙන්නේ පසුගිය මාසයේදීයි.
... Read More2007 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගෙන් රහසිගතව පවුම් මිලියන 50 ක් ලබා ගත් බවටද සාර්කෝසිට චෝදනා පවති.
... Read Moreප්‍රංශයේ හර්බට් කෝව්සින් නමැති පුද්ගලයා සිය ඥාති සහෝදරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරු දෙදෙනා යන සිව් පුද්ගල ඝාතනය 2017 වසරේදී සිදු කරන්නේ ඔවුන්ගේ නිවසේ සඟවා ඇතැයි සිතූ ‘නාසි ගෝල්ඩ්‘ හෙවත් ‘නාසි රත්තරන්‘ නිධාන ලබාගැනීම සඳහා ය.
... Read MoreG7 හෙවත් ‘හත් දෙනාගේ කණ්ඩායම‘ (Group of Seven) කෝවිඩ් වසංගතය මධ්‍යයේ භෞතිකව මුණ ගැසී ලෝක ආර්ථිකය සහ අන්තර්ජාතික ආරක්ෂාව ඇතුළු වැදගත් ගෝලීය ගැටළු ගැන සාකච්ඡා කිරීම ඊයේ ආරම්භ විය.
... Read Moreප්‍රංශයේ සහ පෝලන්තයේ කොවිඩ් තුන්වන රැල්ලක අනතුරක් – දෙරටම සංචරණ සීමා යළිත් දැඩි කරයි
මෑත සති කිහිපය තුළ කොරෝනා වසංගතයේ හැසිරීම අනුව ප්‍රංශය සහ පෝලන්තය යළිත් වරක් සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.
... Read Moreකොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් ප්‍රංශයෙන් වාර්තා වී තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබෙනවා.
... Read Moreසිය දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් පැවැත්වෙන අපරාධ විමර්ශනයකට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙකුට මොනාකෝ රාජ්‍යයේ තනතුක් ප්රදානය කිරීමෙන් අල්ලස් ලබාදීමට තැත් කල බවට හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණි.
... Read Moreදූෂණ අක්‍රමිකතා චෝදනා මත හිටපු ප්‍රංශ ජනපති නිකොලස් සාර්කොසි ට ප්‍රංශ අධිකරණයකි විසින් වසර තුනක සිර දඬුවමක් නියම කර තිබේ.
... Read More2007 සිට 2012 වසර තෙක් ප්‍රංශ ජනපති ධූරය දැරූ සාකෝසිට එරෙහිව තවත් චෝදනා කීහිපයක්ම පැවති අතර ඔහු ධූරයෙන් ඉවත් වූ දා සිටද ඔහුට විරුද්ධව පැන නැගුන මහජන උද්ඝෝෂණ වලදීද හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆි සමග මූල්‍ය සම්බන්ධතා පැවති බවටද ඔහු චෝදනා ලැබීය.
... Read Moreප්රකාශනයේ නිදහස ප්‍රජාතාන්ත්‍රික සමාජයේ අත්‍යාවශ්‍ය සංචරකයකි. නමුත් ඔවුන්ගේ ඇදහිල්ල තිබෙන්නේ ඒ සියල්ලටම වඩා උඩිනි.
... Read More