BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#hitler

ඒකාධිපති ප්‍රජා පීඩකයෝ – හිට්ලර්ගේ නැගීම

උතුරු කොරියානු පුරාවෘත්තවලට අනුව කිම් ජොන් උන් උපන් අවස්ථාවේදී අහසේ වල්ගාතරුවක් දිස් වුණේය. එපමණක් නොව, ද්විත්ව දේදුණු (ඩබල් රේන්බෝ) ද දිස්වී තිබිණි. ගත වෙමින් තිබුණේ ශීත සෘතුව වුවත් මල් පිපෙන්නට පටන් ගත්තේය.

...

Read More

‘නාසි රත්තරන්‘ සෙවූ සිව් පුද්ගල ඝාතකයාට වසර 30 ක සිර දඬුවමක්

ප්‍රංශයේ හර්බට් කෝව්සින් නමැති පුද්ගලයා සිය ඥාති සහෝදරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරු දෙදෙනා යන සිව් පුද්ගල ඝාතනය 2017 වසරේදී සිදු කරන්නේ ඔවුන්ගේ නිවසේ සඟවා ඇතැයි සිතූ ‘නාසි ගෝල්ඩ්‘ හෙවත් ‘නාසි රත්තරන්‘ නිධාන ලබාගැනීම සඳහා ය.

...

Read More

දෙවැනි ලෝක යුද්ධයේ අබිරහස්

දෙවැනි ලෝක යුද්ධය සැඟවුණු අබිරහස්වලින් බහුල ය. පහත දැක්වෙන්නේ දෙවැනි ලෝක යුද්ධය සහ එයට ඈඳුණු පුද්ගලයන් සම්බන්ධ අබිරහස් දහයකි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!