#italy
කඩිනම් ලිහිල් කිරීමේ පියවර යටතේ දැනටමත් විවෘත කර නොමැති තවත් සිල්ලර වෙළඳසැල් මැයි 18 වන දින නැවත විවෘත වේ – මෙයට කෞතුකාගාර සහ පුස්තකාලද ඇතුළත් වේ
... Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවධානමක ඇමරිකාව පසුවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
... Read Moreකොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් සිදුව ඇති බලපෑම පාලනය සඳහා ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයට දැඩි නීති පැනවීමට ඉතාලි රජය තීරණය කර තිබේ.
... Read Moreකොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය තුළ මිය ගිය සමස්ත සංඛ්‍යාව 3405ක්
... Read Moreකොවිඩ්-19 වසංගත තත්වය තුළ වාර්තා වූ සමස්ත මරණ ගණන 9000 ඉක්මවා තිබේ.
... Read Moreඉතාලියේ කොරෝනා වෛරසයෙන් මිය යන සංඛ්‍යාව එක් දිනක් ඇතුළත 475 දක්වා ඊයේ ඉහළ ගියේය.
... Read Moreචීනයෙන් පිටත වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩිම ක්‍රියාමාර්ග ගෙන ඇති රට වනුයේ ඉතාලියයි.
... Read Moreඉතාලියේ අගමැතිවරයා පවසා ඇත්තේ අවම වශයෙන් මිලියන 16 ක ජනතාවක් දැන් ලොම්බාර්ඩි කලාපයේ සහ පළාත් 14 ක අනිවාර්ය නිරෝධායන මධ්‍යස්ථාන වල රදවා තබා ඇති බවයි.
... Read Moreවෙනත් සියලු කටයුතුවලට වඩා මෙම වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වීම පිළිබඳව මූලික අවධානය යොමු කළයුතු බවයි WHO පෙන්වා දෙන්නේ.
... Read Moreනවතම වාර්ථා අනුව මේ වන විට ලෝකය පුරා කොරෝනා වෛරසය ආසාදිත පිරිස 78000 ඉක්මවන අතර චීනයේදී පමණක් මිය ගිය පිරිස 2751ක් වේ.
... Read Moreපුද්ගලික භාවිතය සඳහා ගංජා වැවීම නීති විරෝධී නොවේ – ඉතාලි නීතිය වෙනස් වේ.
පුද්ගලික භාවිතය සඳහා ගංජා ශාඛය වගා කිරීම නීති විරෝධී නොවන බව ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
... Read More‘කැත මිනිසුන්‘ යැයි තවත් කෙනෙකු හැඳින්වීම ම සදාචාර විරෝධී වුවත්, කැත බව සමරන නගරයක් මේ ලෝකයේ තිබේ. එය හැඳින්වෙන්නේ ‘කැත මිනිසුන්ගේ අගනුවර‘ (world capital of ugly people) යනුවෙනි. ඒ ඉතාලියේ පියොබ්බිකෝ නගරයයි.
... Read Moreඅනාගත පුරවැසියන් දේශගුණික හදිසි අවස්ථාවක් සදහා සූදානම් කරවීම මෙහි අරමුණක් බව ඔවුන් පවසයි.
... Read More