BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#mainslider

මේ ගෙවා දමන්නේ මිහිමත මිනිසාගේ අවසාන කාර්තුව ද?

ශ්‍රී ලාංකික ලන්ඩන් වැසියෙක් සිය බිරිඳ සමග එළිමහනේ කෝපි කෝප්පයක් රස බලමින් සිටියි.

...

Read More

මස් මඩුවේ ලියැවෙන – පවුම් ලක්ෂ ගණන්වලට ඔට්ටු දැමූ රේස් අශ්වයන්ගේ වේදනාකාරී අවසානය

තුරඟ තරඟ සඳහා රේස් දැමීම ධනවතුන්ගේ පමණක් නොව, හදිසි වාසනාව පතන දුප්පතුන්ගේ ද ජනප්‍රිය ක්‍රීඩාවකි.

...

Read More

Airbnb, HSBC ඇතුළු ලොව ප්‍රමුඛ වෙබ් අඩවි රැසක් බිඳ වැටිලා!

ශ්‍රී ලංකාවේ ලැගුම්හල් සේවාවන් අතර ප්‍රචලිත Airbnb සහ HSBC බැංකුව ඇතුළු ලෝකයේ ප්‍රධාන වෙබ් අඩවි රැසක් ඊයේ දිනයේ හදිසි බිඳ වැටීමකට ලක් ව තිබේ.

...

Read More

හංගේරියාවේ “ඇන්ටි-ගේ” නාඩගමට විරුද්ධව ලොව පුරා තානාපති කාර්යාල පෙළ ගැසෙයි!

හංගේරියාවේ අගනුවර වන බුඩාපේස්ට් හි එල්ජීබීටී ප්‍රජාව විසින් විරෝධතාවක් පවත්වා ඇති බවට වාර්තා වේ. ඒ ලොව පුරා තානාපති කාර්යාල 30 ක් එකට එක්වී සමරිසි ප්‍රජාවට සිදුවන හිංසනයන් වළක්වාලීම සඳහා “ප්‍රචණ්ඩත්වයෙන් නිදහස” ඉල්ලා සිටීමට සමගාමීව ය.

...

Read More

රිචඩ් බ්‍රැන්සන් උඩු ගුවනට යන බව ‘The Simpsons’ 2014 දීම කියලා!

ලෝක ප්‍රකට ‘The Simpsons’ කාටුන් කතාමාලාව තුළ අනාගතයේදී සිදුවන බොහෝ දෑ කලින්ම කියැවෙන බවට සාක්ෂි බොහෝ ය.

...

Read More

ඉන්දියාවේ කළු දිලීර මරණ ගණන 4300 පනියි

ඉන්දියාවේ කෝවිඩ්-19 රෝගීන් ඉලක්ක කරගෙන පැතිර යන බව පෙනී ගිය කළු දිලීර හෙවත් මියුකෝමයිකෝසිස් රෝගයෙන් මරණ 4300 කට වඩා සිදුව ඇති බව අනාවරණය වේ.

...

Read More

ඒකාධිපති ප්‍රජා පීඩකයෝ – Introduction

මෙම ලිපි මාලාව ඔබට කැමති ලෙසකින් නැවත නම් කළ හැක.

...

Read More

මාස 16කට පසු එංගලන්තය මල් වෙඩි දමමින් නටද්දී මරණ 96 ක් !

මාස 16 කට පසු එක්සත් රාජධානියේ කෝවිඩ් සංවරණ රීති බොහෝ සෙයින් ලිහිල් වී තිබේ. එළිමහනේදී හෝ රාත්‍රී සමාජශාලාවල දී මුණ ගැසිය හැකි අය ගණන ගැන සීමාවක් නැත.

...

Read More

සිනොවැක් දුන් ඉන්දුනීසියාවේ ගෙන් ගෙට මළ මිනී එකතු කෙරේ: ඩෙල්ටා ප්‍රභේදය ගිනිකොණදිග ආසියාව ගොදුරු බිමක් කර ගෙන

අග්නිදිග ආසියාව බිලි ගනිමින් ඩෙල්ටා වේරියන්ට් සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන අතර, එහි අලුත්ම ගොදුරු බිමක් බවට පත් ව තිබෙන්නේ ඉන්දුනීසියාවයි.

...

Read More

චීනයෙන් සයිබර් ප්‍රහාරයක් – ලොව පුරා මයික්‍රාසොෆ්ට් සර්වර් මිලියන කාලක් අනතුරේ

ලොව පුරා තිබෙන මිලියන කාලක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමේ හුවමාරු සර්වර්වලට චීනය විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වෙයි.

...

Read More

ප්‍රමුඛයින් ඉලක්ක කරමින් ඊශ්‍රායලයේ නිර්මිත අවේක්ෂණ මෘදුකාංගය ”පෙගසස් ”

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිද මෙම ආවේක්ෂණ ඉලක්කයන් අතර වේ.

...

Read More

ලිංගිකත්වයේ වෙනස් මානයක්ද, අසම්මතයේ උපරිමයක්ද? මෝටර් රථ සමග සංවාසයේ යෙදෙන්නියක් ගැන කියන Titane චිත්‍රපටයට 2021 කාන් සිනමා උළෙලේ ඉහළම සම්මානය

ලිංගිකත්වයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් පිරී ගිය, කාන් සිනමා ඉතිහාසයේ වඩාත්ම කම්පනය ඇති කරවනසුලු ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන Titane චිත්‍රපටය, වසරේ හොඳම සිනමා කෘතිය බවට පත් වේ.

...

Read More

වියානා නුවර සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට මොළයේ අබිරහස් රෝග තත්වයක් – හවානා සින්ඩ්‍රෝමයදැයි සැකයක්

ඔස්ට්‍රියාවේ වියානා අගනුවර සිටින ඇමරිකානු ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු මේ වන විට අබිහරස් රෝගී තත්වයකට ගොදුරු ව සිටින බව වාර්තා වේ.

...

Read More

බ්‍රිතාන්‍යයේ දෛනික කෝවිඩ් ආසාදන ගණන 50,000 පනිද්දී වැක්සින් මාත්‍රා දෙකම ගත් සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා!

එක්සත් රාජධානියේ දෛනික කෝවිඩ් ආසාදන සංඛ්‍යාව 2021 ජනවාරි මාසයෙන් පසු ප්‍රථම වතාවට පණස් දහස ඉක්මවා ගියේය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!