BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Matt Hancock

ප්‍රශ්නය හාදුව නොවුණත් – ඇමතිකම අහිමි කළ හාදුව කතා කරයි!

කොහොම වුණත් අන්තිමේදී ඔහුට ඉල්ලා අස්වීමට සිදු විය. තමන් සමගම වැඩ කරන කාන්තාවක සරාගී ලෙස සිප ගන්නා අයුරු සීසීටීවී කැමරාවලට හසු වී, අවසානයේ මාධ්‍යයට හසු වීම නිසා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැනොක් අන්තිමේදී ඉල්ලා අස් වුණේය.

...

Read More

ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථකයි – 2021 පළමු භාගයේදී එන්නත වෙළඳපොළට !

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදනය කර, මේ වන විට අවසාන සායනික පරීක්ෂාවන්ට ලක් කරමින් තිබෙන ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් සිටියි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!