BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Nancy Pelosi

රුසියාවේ සෙබළුන් දඩයමට විරුද්ධව පෙලෝසි හඬ නගයි!

මීට ඉහතදී ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු සෙබළුන් ඝාතනය කිරීමට රුසියාව විසින් තලෙයිබාන් සංවිධානයට මුදල් ගෙවූ බවට වාර්තා පලවී තිබිණි.

...

Read More

ඇමරිකාවේ FBI නිලධාරීන්ටත් වැටුප් නැහැ – ට්‍රම්ප්ගෙන් ඉතිහාසගත වාර්තාවක්

ඇමරිකාවේ මෙක්සිකානු දේශසීමාවේ තාප්පයක්/බාධකයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන ඩොලර් බිලියන 5.7 ක මුදලක් ලබාදීම කොංග්‍රසය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇරඹුණු මධ්‍යම රජය අයවැය නොමැති කමින් අකර්මණ්‍ය වීම මේ වන විට 22 වැනි දිනය දක්වා දීර්ඝ වී තිබේ.

...

Read More

‘බයි බායි‘ කියමින් ට්‍රම්ප් සාකච්ඡා මේසයෙන් නැගිට යයි.

සති 3 ක් සම්පූර්ණ වෙමින් තිබෙන ඇමරිකානු රජය අකර්මණ්‍ය කළ අයවැය ගැටළුව අවසන් කිරීම සඳහා පැවති සාකච්ඡා මේසයෙන් නැගිට ගිය ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්පසුව ‘බයිබායි‘ යැයි ට්වීටයක් ද පළ කර තිබේ.

...

Read More

ට්‍රම්ප් අතිශය බිය විය යුතු – ඇමරිකාවේ බලවත්ම ගැහැණිය – නැන්සි පෙලොසි

ඇමරිකානු කොංග්‍රසයට තේරී පත්වූ නව කථානායිකාව නැන්සි පෙලොසි, ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලොව වැඩිපුරම බිය විය යුතු ගැහැණියයි.

...

Read More

ගිනි ජාලා සහ අවුල් ජාලා ගැන – ධවල මන්දිරයේ කතා කරන පින්තූර

ශ්‍රී ලංකාවේ තරමටම නොවුණත් ඇමරිකාවේත් තිබෙන්නේ බෙදුණු ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ඇතුළත අවුල් ජාලා සහ ගිනි ජාලා බොහොමයි

...

Read More
error: Content is protected !!
error: Content is protected !!