BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#news

ඇමරිකානු රූපවාහිනී නිවේදන ක්ෂේත්‍රයේ සක්විති ලැරී කින්ග් දිවියෙන් සමුගනී

ඇසිය යුතු යමක් පවතීද, ඉදිරිපත් කළ යුතු යෝජනාවක් හෝ චෝදනාවක් පවතීද, එය සරල ඉංග්‍රීසියෙන්, සන්සුන් විලාශයෙන් මුහුණටම ඉදිරිපත් කිරීම ලැරී කින්ගේ නිවේදන ශෛලයයි.

...

Read More

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

නිවැරදි මාර්ගයේ ගමන් ගනිමින් සිටියදීත් ඇමරිකානු ජනපති ට්‍රම්ප්, සම්බාධක ලිහිල් නොකිරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අනතුරු අඟවා සිටියි.

...

Read More

ගෝලීය ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය නිමවීමට තවත් වසර 200ක්… ලංකාව සිටින්නේ රටවල් 149න් 100 වන තැන.

සමීක්ෂණය විසින් අනාවරණය කර ඇති පරිදි සාමාන්‍ය වශයෙන් කාන්තාවක් ලබන්නේ පුරුෂයෙකුගේ වැටුපෙන් සියයට 63ක් පමණකි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!