BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#novel Corona virus

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් මිලියන 05 ඉක්මවයි

චීනයේ වූහාන් නගරයෙන් පළමු වරට හ ඳුනා ගත් කොවිඩ් 19 වෛරසය මේ වනවිට ලොව පුරා සියලු රටවල් වෙත ව්‍යාප්තව තිබේ. එම වෛරසය ආසාදනය වූ බවට තහවුරු කර ගත් පුද්ගලයන් ප්‍රමාණය මේ වනවිට මිලියන 05 ඉක්මවා තිබේ.

...

Read More

වයස 96 යි – කොරෝනා වැළඳී සුව වෙයි!

කොරෝනා ගෝලීය වසංගත තත්වයේදී වැඩිම අවදානමකට ලක්ව සිටින්නේ වයස අවුරුදු 70 ඉක්මවූවන් බව නොරහසකි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!