BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Omar al-Bashir

සුඩානය නොසන්සුන් : අගමැති ඇතුළු සිවිල් නායකයන් රැසක් හමුදා අත්අඩංගුවට

සුඩානයේ ඛාටූම් නගරය මුල් කරගෙන මේ වන විට දැඩි සිවිල් විරෝධතා හටගෙන තිබේ.

...

Read More

‘‘අපිට හමුදා පාලනයක් ඕනේ‘‘ – සුඩාන ජනතාව දහස් ගණනික් මහ පාරේ

සුඩාන ජනතාව, හමුදා පාලනයක් ඉල්ලා සිටිමින් දහස් ගණනින් වීදි බැස සිටිති.

...

Read More

ධනස්කන්ධය ගොඩ ගැසූ කාමරයේ යතුර ජනපති ළඟ!

සුඩානයේ හිටපු ජනාධිපති ඕමාර් අල් – බෂිර්ගේ නඩු විභාගයේදී හෙළි වන ඒකාධිපති ජනපති ජීවිතයක රහස්

...

Read More

සුඩානයේ හිටපු ජනපති ඔමාර් අල් බෂීර් ට එරෙහි නඩු විභාගය අද

පසුගිය ජූනිමස ඔහුට එරෙහි පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරයා පැවසුවේ විදෙස් මුදල් විශාල තොගයක් ඔහුගේ නිවසේ ධාන්‍යාගාරයේ තිබී හමු වූ බවයි

...

Read More

සුඩාන ජනපති හදිසි නීතිය ප්‍රකාශයට පත් කරයි.

පසු ගිය කාලය පුරා රාජ්‍ය විරෝධී කැරළි රැසක් සුඩානයේ ඇති විය.

...

Read More

ඉන්ධන මිල ඉහළ යෑමට විරුද්ධව සුඩානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උත්සන්න වේ.

පසුගිය වසර තුළ සුඩානයේ පාරිභොගික භාණ්ඩ
බොහෝමයක මිල දෙගුණයකින් ඉහළ ගිය අතර එරට උද්ධමනය 70%කින් ඉහළ යන ලදී. මේ සියල්ල ඩොලරයට සාපේක්‍ෂව එරට මුදල් ඒකකය පහත වැටීමත් සමග හට ගත් තත්ත්වයන්ය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!