#pandemic
ඉන්දියාව තුළ මෙවැනි ඉතා අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වී ඇත්තේ සෞඛ්‍ය උපදෙස් නොතකා ආගමික වැඩසටහන් ඇතුළු ජනතාව ඒකරාශී වන අවස්ථා බව දැක්වෙයි.
... Read Moreලොව දිනකට වර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඉන්දියාවෙන් – පාලනයකින් තොරව අවදානම ඉහළට
මෙතෙක් දිනකට වාර්තා වූ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් ඉන්දියාවෙන් වාර්තා වී ඇත.
... Read Moreඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට වාර්තාවේ.
... Read Moreඉන්දියාවෙන් අලුත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. මෙය ද්විත්ව විකෘති කොරෝනා ප්‍රභේදයක් ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ.
... Read Moreහින්දු බැතිමතුන්ගේ සංස්කෘතික උළෙලක් වන කුම්භ මේලා මංගල්‍යයට විශාල බැතිමතුන් පිරිසක් රැස්වීම නිසා කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව සීග්‍රයෙන් හා හැකි බවට ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉකුත් ඉරු (21) දින අනතුරු ඇඟවීය.
... Read Moreප්‍රංශයේ සහ පෝලන්තයේ කොවිඩ් තුන්වන රැල්ලක අනතුරක් – දෙරටම සංචරණ සීමා යළිත් දැඩි කරයි
මෑත සති කිහිපය තුළ කොරෝනා වසංගතයේ හැසිරීම අනුව ප්‍රංශය සහ පෝලන්තය යළිත් වරක් සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.
... Read Moreඕස්ට්‍රේලියාව විසින් පැපුවා නිව්ගිනියාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවන් 8,000 ක් ලබා දීමට නියමිතය.
... Read Moreනෙදර්ලන්තයද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුවා තිබේ.
... Read Moreකොවිඩ් මර්දනය පිළිබඳ බයිඩන්ගේ නිවේදනය ට්‍රම්ප් ගේ පළමු ජාතිය ඇමතීමේ කතාව අභිබවා ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගනියි
එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මහතා එරට කොවිඩ් මර්දනය කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ ජාතිය අමතා සිදුකළ කතාව හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගේ පළමු ජාතිය ඇමතීමේ කතාව අභිබවා ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගැනීමට සමත් ව ඇති බවට වාර්තා වේ.
... Read Moreඇමරිකා එක්සත් ජනපදය තුළ ඉදිරි කාලය තුල කොවිඩ් වසංගතයට එරෙහි එන්නත් මාත්‍රා 101,128,005 ලබා දීමට නියමිත බව රෝග පාලන මධ්‍යස්ථානය (සෙන්ටර් ෆෝ ඩිසීස් කන්ට්‍රොල්) පවසයි.
... Read Moreකොවිඩ් 19 වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා කාලය තුළ බ්‍රසීලයේ දිනකට වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ඊයේ (09) වාර්තා වී තිබේ.
... Read Moreකොවිඩ් 19 තත්වය නිසා ලොව පුරා ඇති හිස් පන්ති කාමර ලොව සියල්ලන්ටම මතක් කර දීම සඳහා නිව්යෝක්හි යුනිසෙෆ් ආයතනය කැපී පෙනෙන ක්‍රියාදාමයක් සිදු කර තිබේ.
... Read Moreඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලනාධිකාරිය හෙවත් Food and Drug Administration (FDA) විසින් පත් කළ විශේෂඥ කමිටුව විසින් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිශ්පාදනය කළ කොවිඩ් එන්නත අනුමත කර තිබේ.
... Read Moreඊශ්‍රාලයේ මේ වන විට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව හත්ලක්ෂ හැට එක්දහස ඉක්මවා ඇති අතර, මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 5648 ලෙස සටහන් වේ.
... Read Moreඇමරිකාව කොවිඩ් මරණ ලක්ෂ 5 පසුකරයි – දිවි අහිමි වූවන් වෙනුවෙන් බයිඩන් ඉටිපන්දම් දල්වයි
එක්සත් ජනපදයේ මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා තිබේ.
... Read More