BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Presidential Election

පිලිපීනයේ ජනාධිපතිවරණය

පිලිපීනයේ ජනාධිපතිවරණ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී ඇති අතර, මිලියන ගණනක් වැසියන් සිය රටේ ඉදිරි නායකත්වය තෝරාගැනීම සඳහා ඉහල උනන්දුවකින් ඡන්දය සඳහා පෝලමිව්ල රැඳි සිටින අයුරු විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

...

Read More

ප්‍රංශ ජනාධිපතිවරණයේ ජය නැවත වරක් මැක්‍රෝන්ට!

ප්‍රංශ ජනාධිපතිවරණයේ ජය නැවත වරක් එමානුවෙල් මැක්‍රෝන් ලබා ගැනීමට සමත්ව තිබේ.

...

Read More

හොන්ඩුරාස් ජනාධිපති පත් වීම අර්බුධයක් වන ලකුණ

මින් වසර හතරකට පෙර, ඔර්ලන්ඩෝ හර්නාන්ඩස් විපක්ෂයේ සහ ජාත්‍යන්තර නිරීක්ෂකයින්ගේ විරෝධතා මධ්‍යයේ ව්‍යවස්ථා විරෝධී ලෙස දෙවන ධුර කාලයක් වෙනුවෙන් පෙනී සිට ජයග්‍රහණය කළේය. එය එරට මාසයක් පුරා විරෝධතාවයක් ඇති කල අතර, පසුව එකි විරෝධතා ආන්ඩුව මර්දනය කිරීමත් සමග 30 කට වැඩි පිරිසක් මිය යන්නට විය.

...

Read More

ට්‍රම්ප් ගේ ට්විටර් සෙල්ලම් ලෙල්ලම් වෙන ලකුණු – ගිණුම් තහනමක් ගැන ට්විටර් සමාගම අනතුරු අඟවයි!

ලොව බලවත්ම පුද්ගලයා යන විරුදාවලිය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය නිල ට්විටර් ගිණුම හැසිරවූ අන්දම පිළිබඳ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වීමට ප්‍රධානතම හේතුව අවස්ථාවන් ගණනාවකදී ම සාක්ෂි රහිත හා පදනම් විරහිත වූ තර්ක ඉදිරිපත් කිරීමට ඔහු පෙළඹ තිබීමයි.

...

Read More

ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් ට විශිෂ්ඨ ජයක්!

ඒ අනුව ඇමරිකාවේ 46 වන ජනාධිපති ලෙස ජෝ බයිඩන් මහතා තේරී පත්වීමට නියමිතය.

...

Read More

ජෝ බිඩෙන් ගේ කොරෝනා පොරොන්දුව!

ජෝ බිඩෙන් ගේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි කොවිඩ්-19 ඇතුළු අනෙක් සියළු ගෝලීය සෞඛ්‍ය ආපදාමය තත්වයන් මැඬලීම සඳහා සාමූහික වගකීමෙන් යුතුව කටයුතු කිරීමට සැලසුමක් ඉදිරිපත් කර තිබේ.

...

Read More

බර්නි සැන්ඩර්ස් ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් ඩොලර් මිලයන 46යි, ජෝ බිඩෙන් මිලියන 13යි!

මේ අනුව අවම වියදමක් යටතේ බිඩෙන් ගේ පෙබරවාරි මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වී ඇත.

...

Read More

ට්‍රම්ප් හරඹයට ඩිමොක්‍රටික් විරුවෝ – කවුද පෙරමුණේ?

ට්‍රම්ප් ගේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් වී සිටි අතර, මේ වන විට Super Tuesday නැතහොත් ඇමරිකානු ප්‍රාථමික ජනාධිපතිවරණ ප්‍රතිඵල තුළින් එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14 ක ප්‍රතිඵල නිකුත් වී පවතී.

...

Read More

දකුණු අප්‍රිකානු ජනාධිපති රාමාෆෝසා දිව්රුම් දෙයි!

සැමට “බලාපොරොත්තුව හා නවීකරණයක්” ලබා දෙන මැයෙන් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමාෆෝසා පිටෝරියා අගනුවරදී තම ධූරයේ දිව්රුම් දුන්නේය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!