BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Protests

මියන්මාරයේ උද්ඝෝෂණවලට එල්ලවූ ප්‍රහාරවලින් යැන්ගොන් ලේ විලක් කරමින් ඊයේ දින පමණක් 38ක් ඝාතනය වෙලා

හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරයේ පැවති උද්ඝෝෂණ වලින් ඊයේ දින පමණක් විරෝධතාකරුවන් 38 දෙනෙකු ඝාතනය වී ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි. 

...

Read More

කාන්තා ලිංගික අපයෝජනයට එරෙහිව දහස් සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන් වීදිබසී!

රට තුළ කාන්තාවන්ට සිදුවන ලිංගික අපයෝජන හා කාන්තා හිරිහැරවලට විරෝධය දක්වමින් දස දහස් සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන් රට පුරා පුරා පෙළපාලි පවත්වයි.

...

Read More

ඒන්ජල් ගේ ඝාතනයත් සමඟ මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා තීව්‍ර වෙයි!

මිලිටරි පාලනය ගෙන යන මියන්මාර බලධාරීන්ට එරෙහිව ටී ෂර්ට් එකකින් සැරසී මහජන පෙලපාලි වලට සහභාගී වී සිටි 19 හැවිරිදි තරුණියකට ස්නයිෆර් තුවක්කවකින් පසුගිය 4 වෙනි දින හිසට වෙඩි තබා ඝාතනය කිරීමත් සමග එරට මිලටරි පාලනයට එරෙහි මහජන උද්ඝෝෂණ වඩාත් තීව්‍ර අගයක් ගෙන තිබේ.

...

Read More

චීන බල ව්‍යාප්තියට එරෙහි හොංකොං අරගල: අත්අඩංගුවට පත් විරෝධතාකරුවන් 15කට ඇප

අඛන්ඩ නඩු විභාගයකින් පසු හොංකොං හි සිවිල් ක්‍රියාකාරීන් 47 දෙනාගෙන් 15 දෙනෙකුට ඇප ලබා දී ඇතත් නැවත අභියාචනයක් ඉදිරිපත් කරමින් මුළු කණ්ඩායමම තවම අත්අඩංගුවේ පසුවෙයි.

...

Read More

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි උද්ඝෝෂණ මර්දනය දිගටම

හමුදා පාලනයට ලක් විමෙන් පසුව එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව මියන්මාරයේ විරෝධතාකරුවන් 18 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු කරයි.

...

Read More

ගායක හාකාලූ හුන්දීස්සා ගේ ඝාතනයට යුක්තිය ඉල්ලූ රටවැසියන්ට මිනීපෙට්ටියෙන්ම ප්‍රතිචාර!

ඉතියෝපියාවේ ඔරෝමෝ ජාතීන් හට විවිධ කෙණහිලිකම් සිදුවන බවත්, හුන්දීස්සා ගේ සංගීතය එම අසාධාරණයන්ට එරෙහි ශක්තියක් ව තිබූ බවත් කියවේ. හුන්දීස්සා ගේ සංගීතය 2018 වර්ෂයේදී පැවති රජය බිඳවට්ටවා අග්‍රාමාත්‍ය අබි අහ්මඩ් බලයට ගෙන ඒමට ද රුකුලක් වූ බවට සඳහන්. 

...

Read More

ග්‍රීක දූපත් වල විරෝධතාකරුවන්ට පොලිස් කඳුළු ගෑස් ප්‍රහාර

නව සංක්‍රමණික කඳවුරු ඉදිකිරීමේ සැලසුම සම්බන්ධයෙන් උද්ඝෝෂණ වල නිරත වූ ග්‍රීක දූපතක් වන ලෙස්බොස්හි විරෝධතාකරුවන්ට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ එල්ල කර තිබේ.

...

Read More

යුක්රේන ගුවන් යානා අනතුරට සම්බන්ධ පුද්ගලයින් සැකපිට අත්අඩංගුවට!

ඉරාන අධිකරණ මාධ්‍ය ප්‍රකාශක ඝොලම්හොසෙයින් එස්මයිලි අද (14) දින නිවේදනයක් නිකුත් කරමින් මේ බව සනාථ කර සිටියේය.

...

Read More

යුක්රේන ගුවන් අනතුරින් පසු ඉරාන විරෝධතා වලට පොලිසිය වෙඩි තැබුවාද?

ටෙහ්රාන පොලිසිය සැබවින්ම විරෝධතාකරුවන්ට වෙඩි තැබුවාද? මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

...

Read More

හොංකොං නගරයේ නත්තල් රාත්‍රියත් උණුසුම් වෙයි ද?

මේ අතර, හොංකොං සිවිල් ක්‍රියාකාරීන් විසින් 2020 නව වසර උදාවීමට සමගාමීව පෙළපාලීන් රැසක් සංවිධානය කර ඇති බවද වාර්තා වෙයි. 

...

Read More

ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහි උද්ඝෝෂණවලින් මිය ගිය ගණන ඉහළට – රාහුල් ගාන්ධිත් සටනට එක්වෙයි

නවදිල්ලි නුවර රජ්ගාත්හි මහත්ම ගාන්ධි ස්මාරකය අසලින් හෙට දින එම විරෝධතා ආරම්භ වන බව වාර්තා කර ඇත.

...

Read More

අර්බුදය නිම කරන්නැයි රජයට බලකරමින් ටියුනීසියානු මාධ්‍යවේදියෙක් ගිනිතබා ගනී..

ඔහුගේ මරණයෙන් පසු මේ වන විට ටියුනීසියාවේ ජනතා උද්ඝොෂණ දැඩි වෙමින් පවතින අතර ඒත් සමග ප්‍රචණ්ඩ ක්‍රියාද ඉහළ ගොස් ඇත.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!