BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Tedros Adhanom Ghebreyesus

ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ස්වයං නිරෝධානයට

කෝවිඩ්-19 පොසිටිව් වූ අයෙකු සමග භෞතිකව මුණ ගැසී ඇති බව හෙළිවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ටෙඩ්‍රොස් අද්හානම් ගේබ්‍රිසියස් ස්වයං නිරෝධායනයට පත් ව සිටියි.

...

Read More

‘‘හේතුව චීනය!‘‘ – ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පවත්වන සියලු සම්බන්ධතා වලින් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

...

Read More

කොරෝනා වෛරසය කිසිදා තුරන් නොවේවි – HIV මෙන් පවතීවි ! – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

කොරෝනා වෛරසය මිනිස් ලෝකයෙන් කිසිදා ඉවත් ව නොයනු ඇතැයි ද HIV මෙන් මිනිසුන් අතර පවතිනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

...

Read More

ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්විය යුතුයි ! – ඇමරිකාවේ චීන විරෝධය WHO වෙතටත්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්විය යුතු බවට ඇමරිකානු සෙනෙට් සභික මාර්තා මැක්සැලී ප්‍රකාශ කරයි. ඇය විසින් මෙසේ ප්‍රකාශනය කරන්නේ ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ස්ථාවරයයි.

...

Read More

අප්‍රිකානු කලාපයටත් කොරෝනා ව්‍යාප්ත වෙයි – 49 ක් දැනට මිය ගිහින් – WHO ප්‍රධානියාගෙන් හෙළිදරව්වක්

අප්‍රිකානු කලාපයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක රටවල් 47 අතරින් රටවල් 20කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විට කොවිඩ්-19 වසංගතය පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඊයේ (29) අනාවරණය කළේය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!