BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#trending

හයිටි භූමිකම්පාවෙන් 304 ක් මිය ගිහින් – පුද්ගලයන් රැසක් තවමත් සුන්බුන් අතර

භූමිකම්පා බහුල කලාපයක පිහිටි හයිටි රාජ්‍යයේ පසුගිය 2010 වසරේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයන් ලක්ෂ 02 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි විය.

...

Read More

ඒකාධිපති ප්‍රජා පීඩකයෝ – Introduction

මෙම ලිපි මාලාව ඔබට කැමති ලෙසකින් නැවත නම් කළ හැක.

...

Read More

20 වසරක් සපිරූ, තලෙයිබාන්වරුන්ගේ සංස්කෘතික සංහාරය – බාමියන් බුදු පිළිම

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය පුරා බලය තහවුරු කරමින් සිටින්නේ 90 දශකයේ අග භාගය වන විට ඇෆග්නිස්ථානයේ බලය තහවුරු කරගත් ආකාරයට ම ය.

...

Read More

දිලිප් කුමාර්, ඉන්දියාව සහ පාකිස්ථානය පමණක් නොව ලංකාව ද එක්සත් කළේය !

දිලිප් කුමාර් සමුගෙන ගියා නොවේ. යුගයක මතකය ප්‍රතිනිර්මාණය කළා පමණි.

...

Read More

භාර්යාවන් 38 යි, දරුවන් 89 යි – ලෝකයේ ලොකුම පවුලේ පියා දෙනෙත් පියා නිදා ගනියි !

‘ලෝකයේ ලොකුම පවුල’ ලෙස සැලකුණු ඉන්දියාවේ සියෝනා පවුලේ ගෘහ මූලිකයා, එසේත් නැතිනම් පියා වයස අවුරුදු 76 දී දෙනෙත් පියා ගත්තේය.

...

Read More

සාගින්නේ මළත් – ප්‍රොපගැන්ඩාව උතුම් : K- Pop, විදෙස් චිත්‍රපට, ඇඳුම් පැළඳුම් හෝ විදෙස් මාධ්‍ය පරිහරණය කළොත් උතුරු කොරියාවේදී මරණ දණ්ඩනය !

විදෙස් චිත්‍රපට, බටහිර ඇඳුම් පැළඳුම් පමණක් නොව, ඉංග්‍රීසියෙන් කුණුහරුපයක් හෝ දෙපැත්ත කැපෙන වචනයක් (slangs) කියන අයෙකුට පවා උතුරු කොරියාවේදී දැන් මරණ දඬුවම හිමි වේ!

...

Read More

ලෝකයේ පෙණහැල්ල වේගයෙන් කපා දමන බ්‍රසීලයට දරුණු ඔක්සිජන් හිඟයක්

දැඩි සත්කාර ඒකකයේ පසුවන රෝගීන්ට හුස්ම ගැනීමට ඔක්සිජන් නැති අවාසනාවන්තම රට බවට මේ වන විට බ්‍රසීලය පත්ව තිබෙන්නේ අහම්බයකින් නෙවේ.

...

Read More

2020 වසරේදී කෝවිඩ් අවදානමෙන් දෙදරුම් කෑ ලෝක නැව් කර්මාන්තය : උවදුරු මැද සයුරේ පාවුණු අහස් මාළිගා

සංචාරකයන් නැව් ගමන් ප්‍රතික්ෂේප කිරීම සිදුවන ප්‍රමාණය 1%ක් වන විට, ලොව පුරා නැවියන්ගේ රැකියා 9100 ක් අහිමි වන බව අමතක නොකරන්න…!

...

Read More

නීතිය ඉදිරියේ මිනිසෙකු වූ ගඟ – ‘වාන්ගානුයි‘ අද

නීත්‍යානුකූල පුද්ගලයෙකු ලෙස සැලකෙන ලොව ප්‍රථම ගංගාව බවට වැන්ගානුයි ගඟ පත්විය. නවසීලන්තයේ තුන්වන දිගම ගංගාවට දැන් උසාවියේ පෙනී සිටිය හැකි අතර ඒ වෙනුවෙන් කතා කිරීම සඳහා භාරකරුවන් දෙදෙනෙකු ද පත් කර තිබේ.

...

Read More

නානයියා මහුටාගේ පච්චය ‘මොකෝ‘

නවසීලන්ත ජාතික නානයියා මහුටා එරට ඉතිහාසය අලුත් කළේ නවසීලන්තය පත්කර ගත් ප්‍රථම ස්වදේශික කාන්තා විදේශ ඇමතිනිය බවට පත් වෙමිනි.

...

Read More

කළු කඩයේ සිලිංවලට විකිණෙන කෙන්යාවේ දරුවෝ

“දරුවෙකු වැදීම ඔබෙන් බලාපොරොත්තු වන අතර ඒ දරුවා ද පිරිමි දරුවකු විය යුතු යි. ඉතින් දරුවන් නැති ඔබ කුමක් කරන්නද? ඔබ දරුවකු සොරකම් කරනවා.”

...

Read More

ස්වාමියා සහ වහලා : පොම්පෙයි නුවරින් තවමත් හමුවන රෝම ජීවිත

එදා විසූවියස් ගිනිකන්ද පුපුරා ගියේ මුළු පොම්පෙයි නගරයම ලාවා වලින් වසා දමමිනි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!