#trending
දෙවන වරටත් පැවැත්වෙන මෙම ඡායාරූප තරගය සදහා රටවල් 52 ක ඡායාරූප 6,500 කට වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගී වූ අතර, එහි විශිෂ්ට ජයග්‍රාහී රූප ප්‍රකාශයට පත් කර තිබේ.
... Read Moreකිසිදා නොවූ විරූ අයුරින් අප කොවිඩ් 19 වසංගතයේ ග්‍රහණයට නතුව සිටින්නෙමු. එය මකා දමන එන්නතක් වෙත අප බලාපොරොත්තු දල්වා සිටියත්, අප ගේ මුතුන් මිත්තන් මුහුණ දුන් වසංගත තවමත් අප අතර ය. එය අපට නොකියා කියන්නේ, මානව පරිණාමයේ කොටසක් ලෙස අප එය භාරගත යුතු බවද?
... Read Moreජසින්ඩා ආර්ඩෙන් – පුංචි නගරයක කැෂියර් නෝනා නවසීලන්තයේ අගමැතිනිය වූ කතාන්දරය – දෙවැනි කොටස
අද දිනයේ නැවත වරක් නවසීලන්තයේ අගමැතිනිය බවට පත්වූ ජසින්ඩා ආර්ඩෙන් සතු කරගෙන සිටින්නේ අප්‍රමාණ තරුගුණයකි. නමුත් එය අහම්බයක් නොවේ.
... Read Moreනවසීලන්ත මහමැතිවරණය හෙට (17) දිනයට යෙදී තිබේ. වාර්තා වන ආකාරයට ජසින්ඩා ආර්ඩෙන් මෙවරත් ඉදිරියෙන්ම සිටියි. මේ විශේෂාංගය සැකසෙන්නේ CNN පුවත් සේවයේ ඇගේ ගමන් මග පිළිබඳ පළ වූ ලිපියකිනි.
... Read MoreLGBT ප්‍රජාවේ සාමාජිකයන් තමා ගේ අභිමානය (pride) පිළිබද ඡායාරූප සහ තමන් ගේ ආදරණියයන් ගේ ඡායාරූප #ProudBoys යටතේ සමාජ ජාලාවල පළ කිරීමේ නවමු ප්‍රවණතාවක් අරඹා තිබේ.
... Read More2015 ජූනි 26 වැනිදා ඇමරිකාවේ ජනපද 50 හිම සමරිසි විවාහ නීතිගත කිරීම LGBT+ ප්‍රජාවගේ පමණක් නොව, මුළු ලෝකයේම සිවිල් නිදහසේ සංධිස්ථානයක් විය.
... Read Moreකාන්තාවන් දෙදෙනෙක් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගනිමින් ඉතිහාසය අලුතෙන් ලියයි
නොබෙල් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් දෙදෙනෙකු විසින් නොබෙල් ත්‍යාගයක් දිනාගෙන තිබේ. ඒ, 2020 රසායන විද්‍යාව සඳහා පිදෙන නොබෙල් ත්‍යාගයයි.
... Read Moreදකුණු කොරියාවේදී වියපත් පිරිමින් සමග විවාපත් වී මිනීපෙට්ටියෙන් සිය රට බලා යන විදෙස් බිරින්දෑවෝ
ඔවුන් විදෙස් රටවල සිට කපුවන් හරහා දකුණු කොරියාවට පැමිණෙන්නේ ප්‍රීතිමත් විවාහ ජීවිතයක් අපේක්ෂාවෙනි. අවසානයේ විවාහ ජීවිතය පමණක් නොව ජීවිතය ද ඔවුන්ට අහිමි වේ!
... Read More‘ප්‍රතිශක්තිකරණ ජාතිකත්වය‘ – ‘‘Vaccine Nationalisation‘‘ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අලුත් යෙදුමක් – අලුත් අනතුරු ඇඟවීමක් !
COVID-19 vaccine nationalization හෙවත් කොවිඩ්-19 ‘ප්‍රතිශක්තිකරණ ජාතිකත්වය‘ක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටියි.
... Read Moreඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගියේ මානව ඉතිහාසයේ තවත් අඳුරුතම සන්ධිස්ථානයක් සටහන් කරමිනි.
... Read More‘‘නිදහස වෙත ආයුබෝවන්…‘‘ මේ කඳුකරබද ජෝර්ජියා ජනපදයේ කළු මිනිසුන් වෙනුවෙන් මිලදී ගෙන ඇති අක්කර අනූ හතේ නියෝජිතයෙකු ලෝකයට දෙන පණිවුඩයයි.
... Read Moreජීවත්වන්නන් හා මළවුන් නිසා කාර්යබහුල රෝහලක, උඩුවියන් නොබැඳි සයනයක් මත උඩුකුරු ව මා සිරුර හොවා තිබෙන දිනය නිසැකව ම පැමිණේවි.
... Read Moreසයිබීරියානු තුන්ද්රාවේ තැනින් තැන, අති දැවැන්ත ගුහා බඳු මහා ආවාට මතු වී තිබේ.
... Read Moreලොව දීර්ඝතම බස් සවාරිය 2021 මැයි මස සිට ආරම්භ වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.
... Read Moreඅපේ හදවත හැම විටම අපේ මොළයට වඩා දක්ෂ බව මම ඇය ට කීවෙමි. පුතු සම්බන්ධයන් කළ යුතු හොඳ ම දේ ගැන හදවතෙන් අසන්නැයි මම ඇය ට කීවෙමි.
... Read More