BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#trending

ඇමරිකාවේ කොවිඩ් ජීවිත හානි ලක්ෂ 2 කඩඉම පසු කරයි

ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගියේ මානව ඉතිහාසයේ තවත් අඳුරුතම සන්ධිස්ථානයක් සටහන් කරමිනි.

...

Read More

කළු මිනිසුන් වෙනුවෙන් බිහිවන අක්කර අනූහතක සිත්කළු නගරය

‘‘නිදහස වෙත ආයුබෝවන්…‘‘ මේ කඳුකරබද ජෝර්ජියා ජනපදයේ කළු මිනිසුන් වෙනුවෙන් මිලදී ගෙන ඇති අක්කර අනූ හතේ නියෝජිතයෙකු ලෝකයට දෙන පණිවුඩයයි.

...

Read More

රිදවීම් මිහිදන් කරන්න !

ජීවත්වන්නන් හා මළවුන් නිසා කාර්යබහුල රෝහලක, උඩුවියන් නොබැඳි සයනයක් මත උඩුකුරු ව මා සිරුර හොවා තිබෙන දිනය නිසැකව ම පැමිණේවි.

...

Read More

සයිබීරියාවේ තුන්ද්‍රා වනයේ අබිරහස් ආවාට

සයිබීරියානු තුන්ද්‍රාවේ තැනින් තැන, අති දැවැන්ත ගුහා බඳු මහා ආවාට මතු වී තිබේ.

...

Read More

ඉන්දියාවේ සිට ලන්ඩනයට බස් සේවාවක් – ලොව දිගම බස් සේවය 2021 මැයි මස ඇරඹෙයි

ලොව දීර්ඝතම බස් සවාරිය 2021 මැයි මස සිට ආරම්භ වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

...

Read More

අම්මෙ මම දන්නවා…

අපේ හදවත හැම විටම අපේ මොළයට වඩා දක්ෂ බව මම ඇය ට කීවෙමි. පුතු සම්බන්ධයන් කළ යුතු හොඳ ම දේ ගැන හදවතෙන් අසන්නැයි මම ඇය ට කීවෙමි.

...

Read More

මදුරුවන් පළවා හරින ස්මාට් වොච් !

ස්මාට් වොච් පැළඳීම අද කාලයේ විලාසිතාවක් වෙලා. තාක්ෂණයට ප්‍රිය කරන්නන් අතර ස්මාට් වොච් හරිම ජනප්‍රියයි. ඒත් මදුරුවන් පළවා හරින්නත් ස්මාට් වොච් යොදාගන්න පුළුවන් කියල කවුද හිතුවෙ..?

...

Read More

දම් පාට සුරංගනාවිය

‘‘අපි අද සාදයකට යමු ද..? ඔහු මගේ ආත්මයට එබෙමින් විමසයි. මම එවිට වික්ෂිප්ත වන්නෙමි.

...

Read More

නිරායුධ කළු ජාතිකයෙකුට විස්කොන්සින් පොලිසිය දරුවන් ඉදිරිපිට 7 වරක් වෙඩි තබයි!

ජේකොබ් බ්ලේක් නමැති නිරායුධ කළු ජාතිකයෙකුට ඇමරිකාවේ විස්කොන්සින් පොලිසිය සත් වතාවක් වෙඩි තබා ඇත.

...

Read More

බිල් කොස්බි ට 83 යි – නඩු බිල මිලියන 3 යි!

අද (ජූලි 12) 83 වියට පා තබන, ‘ද කොස්බි ෂෝ‘ රූපවාහිනී තිර නාටක මාලාවෙන් ලොවක් වසඟ කළ සුප්‍රසිද්ධ ප්‍රහසන නළු බිල් කොස්බි, මේ වන විට සිටින්නේ දස අවුරුදු සිර දඬුවමක් විඳිමිනි.

...

Read More

ශාක අකුරට වැඩ කිරීම අරඹයි – CO2 උරාගැනීම අඩු කරයි !

අප තුරුවලට ආදරය කරන්නේ නැත. ඒවාට නිදහසේ වැවෙන්නට දෙන්නේ ද නැත. නමුත් ජීවයේ පෙණහැල්ල බවට පත්වී ඒවා අපට කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් ලබාදිය යුතු යැයි අපි කොන්දේසි විරහිතව සහ අසාධාරණ ලෙස විශ්වාස කරමු.

...

Read More

එංගලන්තයේ අත්‍යාවශ්‍ය නොවන වෙළදසැල් ජුනි 15 සිට නැවත විවෘත වේ

එංගලන්තයේ එළිමහන් වෙළඳපල සහ මෝටර් රථ ප්‍රදර්ශනාගාර ජුනි 1 සිට නැවත විවෘත වේ.

...

Read More

හිට්ලර්ගේ කිඹුලා අභාවප්‍රාප්ත වෙයි!

නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් විසින් සුරතලයට ඇති කළ බවට සැලකෙන ඇලිගේටරයා මොස්කව් සත්වෝද්‍යානයේදී අවසන් ගමන් ගියේය.

...

Read More

කොවිඩ් සටනේ PPE අඩුව ගැන කතා කිරීම නිසා පිස්සන් කොටුවට යැවූ වෛද්‍යවරයා

වෛද්‍ය සුධාකර් රාඕ වසර 20 ක අත්දැකීම් සහිත නිර්වින්දන වෛද්‍යවරයෙකි. මාස 2 ක් ඇතුළත දෙවැනි වතාවටත් ඔහු ඉන්දියාවේ ශීර්ෂපාඨ මැව්වේය. මේ වන විට පොලිසිය විසින් ඔහුව මානසික රෝහලකට යවා තිබේ.

...

Read More

2032 ඔලිම්පික් සත්කාරකත්වයේ තරගයෙන් ඕස්ට්‍රේලියාව ඉවත් වෙයි

මීට පෙර අවස්ථා දෙකකදී ඕස්ට්‍රේලියාව ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය දරා තිබෙනවා. ඒ 1956 දී මෙල්බර්න් නගරය සහ 2000 වසරේදී සිඩ්නි නගරයයි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!