BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#UK

වඩා කැත ගා ගැනීම

“දවාගැනීම ගැන ප්‍රශ්නයක් නැහැ. එය සාධාරණය කරන්න අනතුරු හැඟවීම් කළ බවට බොරු කිම අවශ්‍යය නැහැ.”

...

Read More

දශක දෙකකට පසු අද විවෘත වන රාජකීය සොහොන් ගැබ !

අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු අද පැවැත්වෙනවා.

...

Read More

රැජිනට අවසන් ගෞරව දක්වන්න පෝලිම පැන්න පුද්ගලයකු අධිකරණයට!

දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීම පසුගිය සිකුරාදා වාර්තා විය.

...

Read More

රැජිණගේ අවමඟුලට ජපානයේ අගමැති යන්නේ නෑ ලු!

දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ජපාන රාජකීය පවුල සහභාගීවීමට නියමිතයි..

...

Read More

රැජිණගේ අවසන් ගමන ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ පියාසැරියයි!

ලොව වැඩිම පිරිසක් නැරඹූ පියාසැරිය.. බ්‍රිතාන්‍යය වැඩිම කලක් පාලනය කළ රැජිණගේ අවසන් ගමනයි..

...

Read More

වේල්සයේ කුමරු ලෙස අභිෂේක ලැබීම මා ලද ගෞරවයක්: විලියම් කුමරු

විලියම්ගේ පියා වන චාර්ල්ස් වේල්සයේ කුමරු යන තනතුර වසර 50 කට වඩා කාලයක් හෙබවූ අතර, ඔහුගේ මව වන දෙවන එළිසබෙත් රැජිණගේ අභාවයත් සමඟ චාර්ල්ස් බ්‍රිතාන්‍යයේ රජු බවට පත්විය.

...

Read More

දෙවන එලිසබෙත් රැජිණ නික්ම යයි..

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

...

Read More

රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරුන් අවධානයෙන්!

දෙවන එලිසබෙත් රැජිණ වෛද්‍ය අධීක්ෂණයේ බැල්මොරල් මාලිගයේ..

...

Read More

බ්‍රිතාන්‍ය නව අගමැතිනි ලිස් ට්‍රස්!

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ලිස් ට්‍රස් තේරී පත්ව ඇති බව වාර්තා වේ.

...

Read More

බෝජෝ ගේ අනුප්‍රාප්තිකයා ටෘස්?

අලුත් අගමැතිවරයකු එන තුරු නො. 10 ඩවුනිං වීදිය බලා සිටී…

...

Read More

ජාත්‍යන්තර වරෙන්තුවක් මත ගෝඨාභය අත්අඩංගුවට ගත යුතුයි – ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්

එල්ල වූ ප්‍රබල ජනතා විරෝධය හමුවේ රටින් පැනගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගතයුතු බව බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි පවසනවා.

...

Read More

Update: බෝජෝ ඉල්ලා අස්වෙයි… මීළඟට එංගලන්තේ අගමැති කවුද?

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා මීට සුළු මොහොතකට පෙර තම ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසා තිබේ.

...

Read More

ලැජ්ජාවක් නැති එවුන් ලෝකෙටම දෙකයි..

ලැජ්ජාවක් නැති එවුන් ලෝකෙටම ඉන්නේ දෙකයි.. එකෙක් එංගලන්තේ.. අනෙකා….

...

Read More

මොකා ගියත් මම යන්නේ නෑ. යුක්රේනයට මාව අවශ්‍යයි නේ – එංගලන්ත ආණ්ඩුව පත්ලට කිඳා බසිද්දී බෝජෝ සිනාමුසු මුහුණින්!

එක්සත් රාජධානියේ මුදල් අමාත්‍ය චාන්සල් රිෂි සුනාක් සහ එරට සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් මීට සුළු මොහොතකට පෙර තම ධුරයන් ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!