BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Vladimir Putin

රුසියාව රාජ්‍ය ත්‍රස්තවාදයට නීතිමය පිළිගැනීම ලබා දෙන බවට සෙලෙන්ස්කි ගෙන් චෝදනා!

රුසියාව රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන බවට යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි චෝදනා කරයි.

...

Read More

පුලුවන් නං එන්න සටනට, අපිත් එක්ක හැප්පිලා කාටවත් දිනන්න බෑ – පුටින්ගෙන් ලෝක බලවතුන්ට අභියෝගයක් !

ලෝක බලවතුන් යැයි කියා ගන්නා බටහිර රටවල් දිගින් දිගටම රුසියාවට එරෙහිව විවිධ පියවර ගනිමින් සිටින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. ඒ කිසිදු උත්සාහයකින් තමන් බිඳකුදු සැළෙන්නේ නැති බවයි රුසියානු නායකයා අවධාරණය කරන්නේ.

...

Read More

රුසියානු හමුදාවලට පහර දීමට යුක්රේනය බටහිරින් ලබාදුන් පළමු මිසයිල තොගය භාවිතා කරයි!

යුක්රේනයේ මතුව ඇති සන්නද්ධ තත්ත්වය තුළ රුසියානු හමුදාවලට ප්‍රහාර දියත් කිරීමට බටහිර රටවලින් ආධාර ලෙස ලබාදුන් පළමු මිසයිල තොගය සාර්ථකව භාවිතා කර ඇති බව බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි අංශ පවසයි.

...

Read More

ලෙයට ලෙයක් ඇති මෙහෙම ලෙයක් නැති සෙලෙන්ස්කි වන්නම..

ඉතිං සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමය හොඳයි කියලා කෙනෙක්ට හිතෙන එකට බනින්න බෑ නේද?

...

Read More

යුක්රේන සටන ජයගන්න කලින් පුටින් පිළිකාවට පරාද වෙයිද ? ඇස් පෙනීමත් දුර්වලයිලු !

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සෞඛ්‍ය තත්වය බරපතල ලෙස පිරිහෙමින් තිබෙන බව බ්‍රිතාන්‍යයේ ‘දි ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පත වාර්තා කරනවා.

...

Read More

ආහාර අර්බුදය මැද යුක්රේනයේ ධාන්‍ය අපනයනයට පුටින් ප්‍රංශය හා ජර්මනිය සමඟ සාකච්ඡා

කළු මුහුදේ වරාය හරහා යුක්රේනයේ ධාන්‍ය අපනයනය කිරීම සඳහා ඇති ඉඩ ප්‍රස්තාව පිළිබඳ සොයා බැලීමට තමා සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසා තිබේ.

...

Read More

පුටින් අසනීපයෙන්! – යුක්රේන ආක්‍රමණය අවසිහියෙන් ගත් තීරණයක්!

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කළේ සංජානන දුර්වලතාවන් හේතුවෙන් යැයි මෙට්‍රෝ පුවත්පත සිය ‘ගොසිප්’ කොලමක දක්වයි.

...

Read More

පුටින් යුද අපරාධකරුවෙක් – ජෝ බයිඩන් යළිත් ලොවටම කියයි !

රුසියානු නායක ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවෙකු බවට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා චෝදනා කරනවා.

...

Read More

‘සමාජවාදී’ පුටින් ගේ අන්ත ධනවාදී ජීවන ක්‍රමය – අත් ඔරලෝසුවම යම්තම් කෝටි 11යි!

සමාජවාදය යනු සමාජයක සෑම තලයකම ජීවත් වන පුද්ගලයකුටම එක හා සමානව සලකන, නීතියේ අධිපත්‍යය සුරකින, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ හා ධනය බෙදී යාමේ විෂමතාවය අවම කරනු ලැබූ සමාජ ක්‍රමයක්. සමාජවාදයක් තුළ කිසිවිටක එක් පාර්ශවයක් අසීමිත ධනයක් එක්රැස් කරගෙන සිටින අතරවාරයේ තවත් පාර්ශවයක් මහමඟ කුසගින්නේ මිය යන්නට බැහැ.

...

Read More

පුටින් යුද අපරාධකරුවෙක් – බයිඩන්ගෙන් බරපතල චෝදනාවක් !

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවෙකු බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

...

Read More

ප්‍රජාතන්ත්‍රවාදය හිරේ යවා හුරේ තබන්නට උගනිමු රුසියාවෙන්!

වංචාකිරීම් හා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රුසියාවේ හිටපු විපක්ෂ නායක නීතීඥ ඇලෙක්සි නවල්නිට වසර 13 ක සිරදඬුවමක් පැනවීමට එරට අභිචෝදකයන් කටයුතු කර තිබෙනවා.

...

Read More

බයිඩන් ප්‍රමුඛ ඇමරිකානුවන් 13 කට රුසියාවෙන් සම්බාධක

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමරිකානු රජයේ නිළධාරීන් 13 දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.

...

Read More

අපි කවුද කියලා පුටින් තාම හරියට අඳුරගෙන නෑ – බයිඩන්

රුසියානු ආක්‍රමණයට මැදිව සිටින යුක්රේනය තනි වී නොමැති බවත්, සමස්ත ලෝකයම ඔවුන් සමග එක පෙළට සිටගන්නා බවත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

...

Read More

පුටින්ගේ පටි ගැලවෙයි !

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලබා දී තිබූ කලු පටි අහිමි කිරීමට ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනය පියවර ගෙන තිබේ.

...

Read More

අර්බුධය රුසියානු ආර්ථිකයට දැනෙන්න පටන් අරගෙන

රුසියාව සිය මුදල් ඒකකයේ අගය පහත වැටීම නැවැත්වීම සඳහා එහි පොලී අනුපාතය 20% දක්වා දෙගුණයකටත් වඩා වැඩි කර ඇත.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!