BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Vladimir Putin

පුටින්ගේ පටි ගැලවෙයි !

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලබා දී තිබූ කලු පටි අහිමි කිරීමට ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනය පියවර ගෙන තිබේ.

...

Read More

අර්බුධය රුසියානු ආර්ථිකයට දැනෙන්න පටන් අරගෙන

රුසියාව සිය මුදල් ඒකකයේ අගය පහත වැටීම නැවැත්වීම සඳහා එහි පොලී අනුපාතය 20% දක්වා දෙගුණයකටත් වඩා වැඩි කර ඇත.

...

Read More

යුක්රේන ජනපති ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ හමුදා කණ්ඩායමක් මරා දමයි

ජාත්‍යන්තරයෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් තිබියදී යුක්රේනය ආක්‍රමණය කළ ව්ලැදිමීර් පුටින් දැවැන්ත පරාජයක් අත් කරගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

...

Read More

Update: බෙලරුස් රාජ්‍යය රුසියාවේ සහායට

බෙලරුස් ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සිය හමුදා නායකයන් සමග විශේෂ සාකච්ඡාවක් කැඳවයි.

...

Read More

‘සන්සුන්ව සිටින්න’ – යුක්රේන ජනපති ජනතාවට කියයි. පුටින් දුරකථනයට නොපැමිණෙයි.

පූර්ව ප්‍රචාරක පටය අවසානයි. පුටින් පූර්ණ පරිමාණ යුද්ධයේ ඉදිරියටම යමින් සිටියි

...

Read More

බෙයිජිං ඔලිම්පික් උළෙලට යුක්රේන කණ්ඩායම පැමිණෙද්දී පුටින් නිදි කිරා වැටෙයි!

චීනයේ බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලට යුක්රේන කණ්ඩායම හඳුන්වා දෙන අවස්ථාවේදී එහි ගොස් සිටි රුසියානු ජනපති පුටින් නිදි කිරා වැටෙන බව කැමරාවල සටහන් වී තිබිණි.

...

Read More

ඇෆ්ගනිස්ථානයට අත නොතබනු ! – පුටින් මල් කළඹක් දෙන ගමන් බටහිර රටවලට කීවේ ඇයි?

ඇෆ්ගනිස්ථානයට බටහිර ලෝකයට අත නොතැබිය යුතු බවට රුසියානු නායක ව්ලැදිමීර් පුටින් තරයේ කියයි.

...

Read More

2036 වන තෙක්ම රුසියාවේ නායකයා පුටින් – සංශෝධනය සම්මතයි!

වසර 2036 වන තෙක් රුසියාවේ නායකයත්වය හෙබවීමට හැකි වන සේ ජනපති ව්ලැදිමීර් පුටින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළේය.

...

Read More

රුසියානු රජය ඉල්ලා අස්වෙයි?

රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිදුකළ යුතු මූලික සංශෝධන කිහිපයක් ඉලක්ක කරගනිමින් නව අග්‍රාමාත්‍යවරයතු තොරා පත් කර ගැනීමට ව්ලැඩ්මියර් පුටින් විසින් එරට පාර්ලිමේන්තුවට අවස්ථාව ලබා දී තිබේ.

...

Read More

පුටින් ආරක්ෂක ඇමතිත් සමග අයිස් හොකී සෙල්ලම් කළ හැටි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බොහෝ ක්‍රීඩාශීලී අයෙක් බව සැවොම දන්නා කරුණක්. ඔහු තමන්ගේ ප්‍රතිරූපය වඩවා ගන්නටත් මේ ක්‍රීඩා කෞශල්‍යය භාවිතා කරනවා.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!