#WHO
ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් වෛද්‍ය හෑන්ස් ක්ලූග් ජිනීවා නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙය ප්‍රකාශ කර තිබේ.
... Read MoreAnalysis: වුහාන් වෛරසය නැවතත් චීනයේ – ඔලිම්පික් උළෙල අවලංගු කිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය මුනිවත රකින්නේ ඇයි?
2020 ජනවාරි 11 වැනිදා, එනම් හරියටම මෙයට අවුරුදු 2 කට පෙර කෝවිඩ් වසංගතය හිස එසවූ චීනයේ වුහාන් පළාතෙන් පළමු මරණය වාර්තා විය.
... Read Moreමෙම තත්වය ඇති වීමෙන් පසු වායු තත්ත්ව කළමනාකරණය සඳහා වන දිල්ලි කොමිසම විසින් රැස්වීමක් කැඳවා හදිසි පියවර ප්‍රකාශයට පත් කරන ලදී.
... Read Moreඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවැක්සින් එන්නත සඳහා අද දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතය සඳහා ලබාදෙන අනුමැතිය හිමිවිය.
... Read Moreමෙවර ලෝක ජලභීතිකා දින තේමාව නම්: “ජලභීතිකා: සත්‍යය තොරතුරු මත, බිය නොවෙමු” යන්නයි.
... Read Moreකොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය වසංගත මරණ සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස වැඩි කරමින් තිබියදී අප්‍රිකාවෙන් ඊටත් වඩා මාරක වෛරසයක් මතු වී තිබේ.
... Read Moreලෝකයේ දුප්පත් රටවල ජනගහනයෙන් 10%ක්වත් අවම වශයෙන් වැක්සින්කරණයට ලක් කරන තෙක්, ධනවත් රටවල් බූස්ටරයක් ලබාදීම නතර කළ යුතු බව WHO ප්‍රධානියා පවසයි.
... Read Moreචීනයේ නිෂ්පාදනය කරන සිනොෆාම් (Sinopharm) එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය හිමි ව තිබේ.
... Read Moreපණපිටින් විකුණන කැලෑ සතුන්ගේ මස් වෙළඳාම වහාම අත්හිටුවන්න! – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැඩි ඉල්ලීමක්
පණපිටින් විකුණන කැලෑ සතුන්ගේ මස් වෙළඳාම් කිරීම වහාම අත්හිටුවීම හෝ අඩු කිරීම සිදුකරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්රමුඛ ගෝලීය සෞඛ්‍ය සංවිධාන දැඩි ඉල්ලීමක් කරයි.
... Read Moreකොවිඩ් 19 වෛරසය ආරම්භ වූයේ කෙසේද, කුමන ස්ථානයකින්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු ලැබී නොමැත.
... Read Moreකෝවිඩ්-19 පොසිටිව් වූ අයෙකු සමග භෞතිකව මුණ ගැසී ඇති බව හෙළිවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්යක්ෂ ටෙඩ්රොස් අද්හානම් ගේබ්රිසියස් ස්වයං නිරෝධායනයට පත් ව සිටියි.
... Read MoreUpdate: කොවිඩ් වැක්සින් තරගයේ දුවන රටවල් 172 ක් එකමුතු කරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ‘තනි ගෝලීය වැක්සිනයක්‘ නිපදවීමේ වෑයමක – COVAX
වෙන වෙනම වැක්සීන නිපදවමින් සිටින ලෝකයේ රටවල් 172 ක් එක්රැස් කරගෙන තනි වැක්සීනයක් නිපදවීම කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී තිබේ.
... Read More‘ප්‍රතිශක්තිකරණ ජාතිකත්වය‘ – ‘‘Vaccine Nationalisation‘‘ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අලුත් යෙදුමක් – අලුත් අනතුරු ඇඟවීමක් !
COVID-19 vaccine nationalization හෙවත් කොවිඩ්-19 ‘ප්‍රතිශක්තිකරණ ජාතිකත්වය‘ක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටියි.
... Read Moreඉතිහාසය පුරා ලොව තුළ හටගත් වසංගතයන් පිළිබඳ අනේක විධ සංවාද අසා ඇති අප මොහොතකට වත් එකක ට මුහුණ දීමට සිතුවාද?
... Read Moreමේ දක්වා වාර්තා වූ කොරෝනා අසාදන හා මරණ වලින් සියයට 25 කට ම වගකිව යුත්තේ එක්සත් ජනපදය බවට බොහෝ දෙනාගේ විවේචන එල්ල වේ.
... Read More