BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#www.outbound

Breaking News: චීනයෙන් තවත් කෝවිඩ් රැල්ලක් – මෙවර වුහාන් වෙනුවට නැන්ජින් !

චීනයේ වුහාන් පළාතෙන් ආරම්භ වූ කෝවිඩ් වසංගතයේ අඳුරු සේයාවන් පහ වී යාමට මත්තෙන් චීනය නැවත වරක් දරුණු කොරෝනා වෛරස් රැල්ලකට මුහුණ දෙමින් සිටියි.

...

Read More

‘‘ඒකාධිපතියාට මරණය!‘‘ – උග්‍ර ජල හිඟය සහ පරිසර ප්‍රශ්න ආණ්ඩු පෙරළීමක් දක්වා ගෙන යන ඉරානය

නිරිත දිග ඉරානය උග්‍ර ජල හිඟයකට මුහුණ දී තිබෙන්නේ ප්‍ර දේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා යාමත් සමග ය. රටේ උණුසුම් ම පළාත වන කුසෙස්තාන් දැන් එකම ගිනි ගොඩකි.

...

Read More

මනුස්ස කමෙන් ලෝකය සොළවන සෙනගාලයේ පාපන්දු පුත්‍රයා – සජියෝ මනේ

සෙනගාලයෙන් බිහි වූ, ලිවර්පූල් පාපන්දු සමාජයේ අධි බලැති ප්‍රහාරකයා සජියෝ මනේ (Sadio Mane) කැඩුණු ජංගම දුරකථනයක් පාවිච්චි කිරීම ගැන ඇසූ විට වරක් මෙසේ කීවේය.

...

Read More

ආක්ටික් සයුර වියරු වැටුණා සේ රත් වෙලා! – ඉදිරියේදී ලෝකයම දැඩි ලෙස උණුසුම් වේවි!

ආක්ටික් සාගරය වියරු වැටුණාක් මෙන් අතිශය අසාමාන්‍ය ලෙස රත් වී ඇති බව නවතම වාර්තා සඳහන් කරයි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!