BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#www.outboundtoday.com

මාසයක් ඇතුළත මරණ ලක්ෂයක් සමග ඉන්දියාවේ කෝවිඩ් මරණ ගණන ලක්ෂ 3 ඉක්මවයි!

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව අද දිනයේ ලක්ෂ 3 ඉක්මවා ගියේය.

...

Read More

බොබ් ට හමු නොවූ බොබ්: දිවංගත ක්‍රිකට් ශූරී බොබ් විලිස් ගේ අරමුදලේ පේට්‍රන්වරයකු වීමට සුපිරි තරු බොබ් ඩිලන් ඉදිරිපත් වෙයි!

බොබ් විලිස් නම් වූ ඔහු එංගලන්ත ක්‍රිකට් තරුවක් විය. බොබ් විලිස් දැයෙන් සමුගන්නේ පුරස්ථි ග්‍රන්ථ පිළිකා තත්ත්වයක් මත ය. ඒ 2019 වර්ෂයේ දෙසැම්බර් මස ය. මිය යන විට බොබ් ගේ වයස අවුරුදු 70 කි.

...

Read More

ABBA ගැයූ Dancing Queen ගීතය 4K තාක්ෂණයෙන් යූටියුබයේ!

70 දශකයේ ගීත අමන්දානන්දය ABBA ගැයූ Dancing Queen ගීතයේ වීඩියෝ පටය 4K Ultra HD තාක්ෂණයෙන් යූටියුබ් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබේ.

...

Read More

රිපබ්ලිකන්වරු 35 දෙනෙක් ට්‍රම්ප්ට පිටුපා කැපිටල් හිල් පරීක්ෂණයට සහාය දක්වති

ඇමරිකාවේ ජනවාරි 6 වැනිදා කොංග්‍රස් සභා ගොඩනැගිල්ල හෙවත් කැපිටල් හිල් වෙත එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේදී රිපබ්ලිකන් නියෝජිතයන් 35 දෙනෙක් ට්‍රම්ප්ට එරෙහිව පෙළ ගැසුණහ.

...

Read More

සසෙක්ස් ආදිපාදවරිය, මේගන්ගෙන් ළමා පොතක්

සසෙක්ස්‍හි ආදිපාදවරිය වන මේගන් මාර්කල් විසින් “බංකුව” (The Bench) යන මැය ඇති ළමා කතා පොතක් රචනා කර ඇතැයි විදෙස් පුවත් අනාවරණය කරයි.

...

Read More

චීන කෝවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය

චීනයේ නිෂ්පාදනය කරන සිනොෆාම් (Sinopharm) එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය හිමි ව තිබේ.

...

Read More

බටහිර බෙංගාලය මෝදිට අත තැබිය නොහැකි තැනක් බව සනාථ වෙද්දී මමතා බැනර්ජි නැවතත් මහ ඇමතිනිය බවට

ඉන්දියාවේ ආණ්ඩු බලය තීරණය කළ හැකි තරම් ප්‍රබලත්වයක් උසුළන බටහිර බෙංගාලය ඊයේ දිනයේ මමතා බැනර්ජි හට නැවතත් හිමි විය.

...

Read More

ජනපති බයිඩන්ගේ දින සියයේ ආඩම්බරය

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, 2021 ජනවාරි 20 වැනිදා බලයට පත් වන විට භාරගත්තේ කෝවිඩ් වසංගතයට බිලි වූ විශාලාවකි. ඔහු ද ලෝකයේ බොහෝ රටවල නායකයන් මෙන් (ලංකාව ද ඇතුළුව) දින සියයක කඩිනම් ඉලක්කගත වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.

...

Read More

ලොව ග්ලැසියර වේගයෙන් දියවෙමින් පවතින බවට විද්‍යාඥයින් ගෙන් අනතුරු ඇඟවීම්!

පසුගියදා සිදු කරනු ලැබූ නව අධ්‍යයනයකට අනුව ලෝකයේ ග්ලැසියර වේගයෙන් දිය වෙමින් පවතී.

...

Read More

මෝදි ට්විටර් හරහා කොරෝනා පාලනය කර පෙන්වයි!

රටේ ජනගහනයෙන් මිලියන 17.6 ක් දැනට කෝවිඩ් ආසාදිතයන් වී සිටියත් මෝදි අති සාර්ථක ලෙස ඊයේ පෙරේදා සිට කෝවිඩ් පාලනය කරමින් සිටියි. ඒ, ට්විටර් හරහා ය.

...

Read More

‘නාසිසස් – එකෝ’ ග්‍රීක ප්‍රේම පුරාවෘත්තය

ග්‍රීසියේ අත්‍යුත්තර දෙවියා වූයේ සියුස්. ඔහුගේ නීතිප්‍රකාර බිරිඳ හේරාට පරිවාර දෙවඟනන් බොහෝදෙනෙක් සිටියා. ඔවුන් කාලය ගත කළේ ඔලිම්පස් කඳු වළල්ලේ පහළ බෑවුම් ප්‍රදේශවලයි. රාජකාරියෙන් මිදුණු අවස්ථාවල මේ දෙවඟනන් විවේකීව, වන රේඛා, ගංගා තීරවලට වී ගී ගයමින් රඟමින් සහ ඔවුන්ට ම අනන්යව නොයෙක් කතන්දර කියමින් සිතැඟි පරිද්දෙන් විනෝද වුණා.

...

Read More

ජෝර්ජ් ෆ්ලොයිඩ් නඩු තීන්දුවෙන් පසු බයිඩන් ජාතිය අමතයි

පසුගිය මැයි 25 දා කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් මිය යන තෙක් ඔහුගේ ගෙළ පාගා ගෙන සිටීම සම්බන්ධයෙන් ඩෙරෙක් චෝවින් පොලිස් නිලධාරියා වරදකරු බවට තීන්දු කිරීමෙන් පසු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජාතිය ඇමතීය.

...

Read More

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර දේශ සීමා යළි විවෘත කෙරේ

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර දේශ සීමා දින 400කට පසුව පසුගියදා විවෘත කෙරිනි.

...

Read More

කාබන් විමෝචනය ඉහළ දමන ගල්අඟුරු බලාගාර වලට ඉන්දියාවේ පරිසරවේදීන් ගේ විරෝධය

ගල් අඟුරු භාවිතය වැළැක්වීම සඳහා පරිසරවේදීන්ගේ ඉල්ලීම් නොතකා, ලාභදායී විදුලිය ජනනය කරන නව ගල් අඟුරු බලාගාර කිහිපයක් ඉදිකිරීමට ඉන්දියාව ගෙන ඇති තිරණය විවේචනයට ලක්ව තිබේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!