BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#www.outboundtoday.com

මසයි මාරාවේ මහා සංක්‍රමණය ඇරඹේ.

සීබ්‍රා ටිකිරි මොළෙන් මහා ප්‍රයෝගයක්!

...

Read More

සමරිසියන් වෙනුවෙන් එක්සත් ජාතීන් මෙහෙය වූ මහලේකම් තුමනි, ඔබට සුබ ගමන්!

සමරිසියන්ගේ අභිමානය වෙනුවෙන් තම හඞ අවදි කිරීමෙන් නොනැවතී, ඔවුන් වෙනුවෙන් සේවය කළ එක්සත් ජාතීන්ගේ කළු තාත්තා නික්ම ගියේය.

...

Read More

වසන්තය අබියස දුඹුරු ලෝම පොදි!

වසන්තය සොයන දුඹුරු වලසුන්ගේ කථාන්දරය

...

Read More

සෞදි අරාබිය දේශපාලන ක්‍රියාකාරිනියකගේ ගෙළ සිඳ මරා දැමීමට සැරසෙයි.

ඉස්රා අල්-ගෝමැම් (Israa al-Ghomgham) යනු දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් මරණ දණ්ඩනයට නියම වී සිටින සෞදි අරාබියේ ප්‍රථම ක්‍රියාකාරිනියයි.

...

Read More

දිනකට 130 දෙනෙක් බැගින් මරා දමන යේමනයේ මහා සාගතය

වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ යේමනයේ පවත්නා සිවිල් යුධය හේතුවෙන් එරට මිලියන 17කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් බඩ සයින් පීඩා විඳින බව ජාත්‍යන්තර බලධාරීහු පවසති.

...

Read More

සයිබීරියාවේ තුන්ගුස්කා අභිරහස

ගස් මිලියන 80ක් පුළුස්සා දැමූ බව කියන තුන්ගුස්කාවේ මහා පිපුරුම් අබිරහස

...

Read More

Facebook සහ Twitter සැක කටයුතු ගිණුම් අත්හිටුවයි.

ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසන පරිදි මෙවැනි ෆේස්බුක් රැවටිලි සහගත ගිණුම් 650ක් හඳුනාගෙන ඇත‍.

...

Read More

හිරු එළියක් සේ!

ප්‍රේමය පැමිණෙන්නේ නිහඩවය. ශබ්ද පූජා පවත්වමින් නොවේ. ප්‍රේමය පැමිණෙන විට සීනු හඩ ඇසෙන්නේ නැත. එසේ ඇසෙන්නේ නම්, කන් පරීක්ෂා කර ගැනීම මැනවි! – එරික් සෙගාල්

...

Read More

අවදානම් සහගත විකිරණශීලී මෙවලමක් මැලේසියාවේදී අතුරුදන්

iridium-192 සමස්ථානිකය සහිත අවදානම් සහගත විකිිරණශීලී මෙවලමක් මැලේසියාවේ ට්‍රක් රථයක ගෙන යමින් සිටියදී අතුරුදන් ව තිබේ.

...

Read More

සුද්දන්ට ‘නරුම විනෝදය‘ සැපයූ බෙල්ජියමේ ‘මිනිස් සත්තුවත්ත‘

මේ ඔබ දකින්නේ, 1950 දශකයේ බෙල්ජියමේ ‘මිනිස් සත්තු වත්තක‘ කුඩා අප්‍රිකානු දැරියක් ප්‍රදර්ශනය කළ අන්දමයි.
A young African girl on display inside a Human Zoo, Belgium, 1950s

...

Read More

කේරළයට දස ගුණයක වැසි! – මිය ගිය ගණන 324 දක්වා ඉහළට

කේරළයේ මේ දිනවල පවතින අධික ගංවතුර තත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 324 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවල දැක්වේ. අවදානම තවමත් පහව ගොස් නැත.

...

Read More

කවදාවත් විවෘත කරන්නට බැරි – කොරියාවේ අද්භූත හෝටලය

තිස් වසරක් තිස්සේ යන එන මං නැතිව සිටින මහේශාක්‍යයකුගේ ඉරණම

...

Read More

ඉන්දියාව න්‍යෂ්ටික යුගය වෙත ගෙන ගිය අතල් බිහාරි වජ්පායි සමුගනියි.

හිටපු ඉන්දීය අගමැති අතල් බිහාරි වජ්පායි වයස අවුරුදු 93දී ඊයේ සවස මෙලොවින් සමුගත්තේය.

...

Read More

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක අජිත් වඩේකාර් සමුගනියි.

ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායක අජිත් වඩේකාර් (Ajit Wadekar ) වයස අවුරුදු 77 දී මෙලොවින් සමුගෙන ගියේය.

...

Read More

Indian Waste into Sri Lanka – Leave Them: Samurdhi Authority Says

Recently, a mass of garbage was dumped at the Puttalam shore, and it was observed that the garbage was contained and piled up with clinical waste materials (equipment related to medical examinations).

...

Read More
error: Content is protected !!
error: Content is protected !!