BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#www.outboundtoday. mainslider

‘‘පුතාට හැදිලා තත්පර දෙකෙන් හොඳ වුණා..‘‘ – ඩොනල්ඩ් ට්‍රම්ප්, බැරන්ගේ කෝවිඩ් ආසාදනය ගැන කියන කතාව

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ මෙලනියා ට්‍රම්ප්ගේ එකම දරුවා වන බැරන්, කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව මෙලනියා ට්‍රම්ප් විසින් මාධ්‍ය වෙත හෙළිදරව් කළේ ඊයේ දිනයේ ය.

...

Read More

‘‘ශ්‍රේෂ්ඨාධිකරණයට කාන්තාවක් පත් කරනවා..-මොකද මම කාන්තාවන්ට ගොඩක් කැමතියි!‘‘ – ට්‍රම්ප් කිරි කළයට ගොම මුසු කරයි!

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ හිස් වු ආසනයක් සඳහා තමන් පත් කරන්නේ කාන්තාවක් යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

...

Read More

කොරෝනා වැළදී සුවය ලත් අගමැති බොරිස්ට පුතෙක්

බ්‍රිතාන්‍යයේ අගමැති නිළ නිවස වෙත ප්‍රථමයෙන්ම ගිය අවිවාහක යුවල මොවුන් දෙදෙනා වෙයි.

...

Read More

ගෝලීය කොරෝනා මරණ ගණන 50,000 සීමාව පසුකරයි – කොවිඩ් -19 හමුවේ අද ලෝක සිතියම

ගතවූ පැය 24 ඇතුළත කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ලෝක සිතියමේ සිදුවූ වෙනස්කම් පිළිබඳ සමාලෝචන සාරාංශය

...

Read More

‘කැප්ටන් ඇමරිකා‘ නිළිය, මව මැරූ සැකයට රිමාන්ඩ්

ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වූ ‘කැප්ටන් ඇමරිකා‘ “Captain America: The First Avenger,” චිත්‍රපටයේ ‘ස්ටාක් ගර්ල්‘ ලෙස රංගනයෙන් එක් වූ මොලී ෆිට්ස්ජෙරල්ඩ් නිළිය (Mollie Fitzgerald) ඇගේ මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.

...

Read More

බීටෝ ඕරෝර්ක් ‘බල්ලෙකු මෙන් ඉවත්ව යන’ බව ට්‍රම්ප් කියයි!

තම ප්‍රතිවාදි බෙටෝ ඕරෝ‍ර්ක් “බල්ලෙකු මෙන් ඉවත්ව යනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියාසිටියි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!