ගායනයෙන් මුදුන් අත්තටම යමින්, ලොව ධනවත්ම ගායිකාව බවට පත් වූ “Taylor Swift”!
සටහන – පුන්සරා ලියනගේඔක්තෝබර් 09 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:Forbes සඟරාවට අනුව ඩොලර් බිලියන 1.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇති ශුද්ධ වත්කම සමඟින් රිහානා අභිබවා යමින් ටේලර් ස්විෆ්ට් නිල වශයෙන් ලොව ධනවත්ම ගායිකාව බවට පත්ව තිබේ. මෙම සන්ධිස්ථානයට ඇය පැමිණෙන්නේ, 2023 ඔක්තෝම්බර් මාසයේදී ස්විෆ්ට් ප්‍රකෝටිපතිනියක් වූ පසුවය. බොහෝ දුරට ඇයගේ අති සාර්ථක Eras Tour සහ ඇයගේ සංගීත නාමාවලියේ […]