×

තල්මසෙකු විසින් ගිල දැමු තරුණයකු ජිවතුන් අතර (video)

ඇඩ්‍රියන් සිමන්කාස් සඳහන් කර තිබුණේ තමා යහපත් ශාරීරික සෞඛ්යක පසුවන බවයි.


සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තල්මසකු විසින් ගිල දමන ලද තරුණයකු ජීවත්ව සිටින බවට අපුරු පුවතක් චිලියෙන් වාර්තා වේ.

23 හැවිරිදි කයිකර් ඇඩ්‍රියන් සිමන්කාස් සිය පියා සමඟ චිලියේ පැටගෝනියානු වෙරළට ඔබ්බෙන් වූ මැගෙලන් සමුද්‍ර සන්ධිය හරහා ඔරු පදිමින් සිටියදී මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා ඇත.

තල්මසා විසින් බෝට්ටුවත් සමඟ ඇඩ්‍රියන් ගිලදමා ඇති අතර සිමන්කාස්ගේ පියා විසින් අදාළ සිදුවීම පටිගත කර තිබේ.

තමාට මුහුණ දීමට සුදුවූ සිදුවීම සම්බන්ධයෙන් කයිකර් ඇඩ්‍රියන් සඳහන් කර තිබුණේ, මම යම් දෙයක මුඛය තුළ සිටින බවත්, තමාට සෙවල ගතියක් මගේ මුහුණ මදිනවා දැනුන බවත්, තමා යහපත් ශාරීරික සෞඛ්යක පසුවන බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි