×

ජෝර්ජියානුවෝ පාර්ලිමේන්තුවට පහර දෙන්නට සැරසෙති

පසුගියදා ඇති වූ විරෝධතා හේතුවෙන් පොලිස් භටයින් 39 ක් සහ විරෝධතාකරුවන් 30 ක් තුවාල ලබා රෝහල් ගත කරන ලදී,


විරෝධතාවක් අතරතුර පාර්ලිමේන්තුවට ප්‍රහාර එල් කිරිමට ජෝර්ජියානු ජනතාව කටයුතු කළ බවට වාර්ථා වේ.

ජෝර්ජියානු පාර්ලිමේන්තුව ඇමතීමට කැදවූ රුසියානු නීති සම්පාදකයින් විසින් පාර්ලිමේන්තුව අැමතීමට විරුද්ධව මෙසේ ජනතාව රැස්විය. ජනතාව එක්වරම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුල්වී ප්‍රහාර එල්ල කිරීම සදහා උත්සහා කිරීමේදී කැරළි මර්ධන පොලීසිය විසින් ඔවුන් අවහිර කර ඇත.

ජෝර්ජියාවේ පළාත් දෙකක් සම්බන්ධව මීට පෙර රුසියාව සහ ජෝර්ජියාව අතර මතභේද පැවතිණි. අබකාසියා සහ දකුණ් ඔසේටියාව යන පළාත් 2008 වසරේ රුසියාව විසින් අත්පත් කර ගන්නා ලදී,

පසුගියදා ඇති වූ විරෝධතා හේතුවෙන් පොලිස් භටයින් 39 ක් සහ විරෝධතාකරුවන් 30 ක් තුවාල ලබා රෝහල් ගත කරන ලදී,
සිය රාජ්‍යයේ කටයුතු වලට රුසියානු අතපෙවීමට විරුද්ධව මෙම විරෝධතාව සංවිධානය විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි