×

ඔහු සැබෑ මිතුරෙකි… මෝදි ගැන ට්‍රම්ප් උදම් අනයි

'


නිව්යෝර්ක් නුවර පැවැත්වෙන ජගත් සංවිධාන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී විම සදහා ඉන්දීය ජනපති නරේන්ද්‍ර මෝදි ඊයේ ඇමරිකාව බලා පිටත් විය

අද පැවති මෙම සැසි වාරයේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දීය ජනපතිවරයා ඉතා උණුසුම් අයුරෙන් පිළිගනු ලැබීම කාගේත් අවධානයට ලක් වූ කරුණක් විය.

ඇමරිකානු ජනපති වරයා විසින් ඓතිහාසික අවස්ථාවක් ලෙස නම් කරනු ලැබූ මෙම හමුව සදහා 50 000ක පමණ පිරිසක් සහභාගී වී සිටියහ.

මම ඇමරිකාවට ඉතාමත් ලැදි ඉන්දීය ජනපතිවරයා මෙහිදී හමුවීම පිළිබදව ඉතාමත් සතුටට පත් වෙනවා. ට්‍රම්ප් සිය සතුට ප්‍රකාශ කරමින් එසේ පැවසීය. එහිදී ඉන්දීය ජනපතිවරයා ප්‍රකාශ කර සිටියේ ධවල මන්දිරයේ සිටින සැබෑ මිතුරෙකු ඉන්දියාවට සිටින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි