BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

බ්‍රිතාන්‍ය නව අගමැතිනි ලිස් ට්‍රස්!

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ලිස් ට්‍රස් තේරී පත්ව ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම්වරිය ලෙස කටයුතු කළ ලිස් ට්‍රස් මහත්මිය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගේ නික්ම යාමෙන් පසු එරට හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක් සමඟ බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව නිලවරණයට තරඟ වැදිනි.

ඈ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වූ බව එරට වේලාවෙන් පස්වරු 12:30 ට ප්‍රකාශයට පත් කරන ලදී.

තමා බලයට පැමිණියහොත් ඉටුකරන ප්‍රථම කාර්යභාරය බ්‍රිතාන්‍යයේ මෝටර් රථ ධාවන මංතීරු වල වේග සීමාව පැයට හැතැක්ම 70 ලෙස පැවතීම අහෝසි කර දැමීම බව ඈ ප්‍රකාශ කර තිබීම ද විශේෂත්වයකි.


130 කට ආසන්න පිරිසකට මරු කැඳවූ ඉන්දුනීසියාවේ පාපන්දු වියරුව!

කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

සෝමාලියාවේ හමුදා කඳවුරක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්!

මගෙ සල්ලි කෝ? ටේබල් ටෙනිස් සූරිය අසන්නීය

රුසියානුවෙක් වෙන්න අපේ හමුදාවට එන්න – විදේශිකයන්ට පුටින්ගෙන් ඇරයුම්

ෂී ජින්-පින් නිවාස අඩස්සියේද ? නිරෝධායනයේද ?

කාන්තාවකට තම සිරුරේ අයිතිය අහිමි කිරීමට බැහැලම වැඩකරන ඇරිසෝනා!

ඔහෙලා මේ කරන්නේ ‘ඉතාම වැරදි, භයානක’ වැඩක් – චීනය ඇමරිකාවට අනතුරු අඟවයි!

error: Content is protected !!
error: Content is protected !!