×

ඉන්දීය සම්භවයක් ඇකි තුල්සි ගබාඩ් මීළග ඇමරිකානු ජනාධිපතිවරණයට.

එමෙන්ම තුල්සි ගබාඩ් ජනාධිපතිධුරයට පත්වුවහොත් ඇය ඇමරිකාවේ ප‍්‍රථම ජනාධිපතිනිය මෙන්ම ඒ සදහා තේරී පත්වූ ලාබාලතම කාන්තාවද වනු ඇත.


2020 දී පවත්වන්නට නියමිත මී ළග ඇමරිකානු ජනාධිපතිවරණයට තමන් ද ඉදිරිපත් වන බව ඇමරිකාවේ හිටපු හමුදා නිලධාරිණියක වන තුල්සි ගබාඩ් ප‍්‍රකාශ පවසන්නීය.
ඇය ඩිමොක්‍රටික් පක්ෂයෙනි එලිසබත් වොරෙන්ට පසුව ජනපතිවරණයක් සදහා ඉදිරිපත් වන දෙවන කාන්තාවයි.

ඉන්දීය සම්භවයක් ඇති තුල්සි ගබාර්ඩ් ඉරාක යුද්ධයේ දි ඇමරිකානු හමුදාව වෙනුවෙන් සේවය කළ 37 හැවිරිදි කාන්තාවකි.

ඇමරිකානු සැමෝවා දිවයිනේ උපත ලැබු තුල්සි ගබාඩ් මේ වන විට ජීවත් වන්නේ හවායි දිවයිනේ.වන අතර ඇයඅ ඇමරිකානු කොංග‍්‍රසයේ ප‍්‍රථම හින්දු සාමාජිකාව ද වනවා.

එමෙන්ම තුල්සි ගබාඩ් ජනාධිපතිධුරයට පත්වුවහොත් ඇය ඇමරිකාවේ ප‍්‍රථම ජනාධිපතිනිය මෙන්ම ඒ සදහා තේරී පත්වූ ලාබාලතම කාන්තාවද වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි