×

ෆොක්සායි සුළිකුණාටුව ජපානයේ මිලියනයක් අඳුරේ තියයි

,



පැයට කිලෝමීටර් 120ක වේගයෙන් හමා ගිය ෆොක්සායි සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ පවුල් මිලියනයකට විදුලි බලය අහිමි වී ගොස් ඇති අතර නිවාස රැසකට මේ වන විට හානි සිදු වී තිබේ. කුණාටුව හේතුවෙන් ජපානයේ ගුවන් ගමන් 100ක් පමණක් අවලංගු කර තිබේ.

කනගාවා ශිසුඕකා සහ ටෝකියෝ නගරවල ජනතාව තුන්ලක්ෂ අනූදහසක් පමණ ආරක්ෂක ස්ථාන කරා යොමු කර ඇත. නිවාස දෙලක්ෂ අනූදහසකට පමණ විදුලිය ඇන හිට ඇති අතර නිවාස 10කට දැඩි හානි සිදුව ඇති බව සඳහන්. අධික වැසි සහ තද සුළං හේතුවෙන් ඇතැම් ස්ථානවල නාය යෑම්ද හට ගෙන තිබෙනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි