×

Update: යුක්රේන ගුවන්යානයේ කඩා වැටීමට පෙර ගින්නක් හටගෙන!

මෙය ඇසින් දුටු සාක්ෂිකරුවන් ද සිටී.


ඊයේ දින මගින් 176 කට මරු කැඳවමින් ඉරානයේ ගුවන්තොටුපලකින් ගමන් ඇරඹි යුක්රේන ගුවන් යානය පිළිබඳ නවතම තොරතුරු වාර්තා වේ.

ඒ අනුව මෙම ගුවන්යානය තුළ කඩා වැටීමට පෙර සිටම ගින්නක් හට ගෙන තිබේ!

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි යානය කඩා වැටීමට පෙර ඒ තුළ ගින්නක් හට ගෙන ඇති අතර, මෙය ඇසින් දුටු සාක්ෂිකරුවන් ද සිටී.

අනතුරට පත් බොයිං 737 යානය කාර්මික දෝශයක් මත පොළවට පතිත වූයේ යැයි මීට පෙර වාර්තා වී තිබිණි.

අනතුරින් සියළු මගීන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පෙර ලිපිය: යුක්රේන ගුවන් යානයක් ටෙහෙරානයේදී කඩා වැටෙයි- 176 ම මරුට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි