×

ඉහළ යන ‘මුස්ලිම් විරෝධී ආගම්වාදයට’ එරෙහිව ගෝලීය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්විසින් මුස්ලිම් විරෝධී ආගම්වාදයේ කරදරකාරී වැඩිවීමක් ආගමික නිදහස ආරක්ෂා කරන ලෙසත්, වෛරී කතා මැඩපැවැත්වීම සඳහා සියලුම රජයන් එක්වී ගෝලීය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ඉල්ලා සිටියි. සෑම වසරකම මාර්තු 15 වන දින සමරනු ලබන ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමේ ජාත්‍යන්තර දිනය සඳහා සම්බන්ධ වූ මහලේකම්වරයා ‘X’හි […]


සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්විසින් මුස්ලිම් විරෝධී ආගම්වාදයේ කරදරකාරී වැඩිවීමක් ආගමික නිදහස ආරක්ෂා කරන ලෙසත්, වෛරී කතා මැඩපැවැත්වීම සඳහා සියලුම රජයන් එක්වී ගෝලීය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ඉල්ලා සිටියි.

සෑම වසරකම මාර්තු 15 වන දින සමරනු ලබන ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමේ ජාත්‍යන්තර දිනය සඳහා සම්බන්ධ වූ මහලේකම්වරයා ‘X’හි විශේෂ සඳහනක් එක් කරමින් වීඩියෝ සබැඳියක් හරහා මේ බව ප්‍රකශ කර තිබු අතර මෙහිදී මහලේකම්වරයා ඉල්ලා තිබුණේ, සමාජ සහජීවනය පෝෂණය කරන ලෙස සහ ආගමික නිදහස ආරක්ෂා කරන ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි