ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානුවන් 15,000 ක් සිර වෙලා!

පසුගිය සති අන්තයේ ඇෆ්ගනිස්ථානයේ පූර්ණ බලය තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසුව මේ වන විට ඇමරිකානුවන් 15,000 ක් දෙනා ඇෆ්ගනිස්ථානයේ සිටින බව ඇමරිකාව ප්‍රකාශ කරයි.