BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

Update: බෝජෝ ඉල්ලා අස්වෙයි… මීළඟට එංගලන්තේ අගමැති කවුද?

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා මීට සුළු මොහොතකට පෙර තම ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසා තිබේ.

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා මීට සුළු මොහොතකට පෙර තම ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසා තිබේ.

ඒ ඔහු ඇතුළු බ්‍රිතාන්‍ය රජය කෙරේ මතුව ඇති දැඩි විවේචන ගණනාවක් මධ්‍යයේ ය.

එක්සත් රාජධානියේ පාලනයේ අක්‍රමිකතා හමුවේ එරට කැබිනට් මණ්ඩලයේ ඇතුළු රජයේ නිලධාරීන් ගණනාවක් ම ඉල්ලා අස්වූ අතර, සෑම පාර්ශවයක්ම පාහේ කියා සිටියේ රජය ඉල්ලා අස්විය යුතු බවයි.

මීළඟට එරට අග්‍රාමාත්‍යවරයා වන්නේ කවුරුන්ද?

එංගලන්තේ බොරිස් ජොන්සන් යුගයේ අවසාන දිනය අද???


තායිලන්තයේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකු මරුට

ඉන්දියාවේ මඟින් පටවාගත් ලොරියක් පෙරලීමෙන් 26 දෙනෙකු මරුට

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ලබන සතියේ රුසියාව සහ යුක්රේනය බලා සංචාරයක!

ලයිමන් නගරයත් අපි මුදවා ගත්තා: යුක්රේනය

130 කට ආසන්න පිරිසකට මරු කැඳවූ ඉන්දුනීසියාවේ පාපන්දු වියරුව!

කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

සෝමාලියාවේ හමුදා කඳවුරක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්!

මගෙ සල්ලි කෝ? ටේබල් ටෙනිස් සූරිය අසන්නීය

error: Content is protected !!
error: Content is protected !!