ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොලේ ඩොනල්ඩ් ට්‍රම්ප් මළපහ කරයි! උමතු වූ ට්‍රම්ප්වාදීන් අගනුවර වටලයි!!

එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල මෙන් සලකනු ලබන වොෂිංටන් අගනුවර උමතු වූ ට්‍රම්ප් හිතවාදීන් දහස් ගණනින් ආක්‍රමණය කරන්නට පටන්ගෙන තිබේ.