20 වසරක යුද්ධය නිමා කරමින් ඇමරිකානු හමුදාව මහ රෑ නොකියාම ඇෆ්ගනිස්ථානයෙන් පිටව යයි!

ඇමරිකානු හමුදාව, ඇෆ්ගනිස්ථානයේ ප්‍රධානතම ගුවන් මර්මස්ථානයක් ලෙස සැලකෙන බග්රම් වෙතින්, කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් වී ඇති බව බග්රම් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා පවසයි.